අප සමඟ සබඳතාවය පවත්වා ගන්න
සතියේ දින හතම දවසේ පැය 24 පුරාම .
සෑම තොරතුරක්ම වැදගත් සියල්ල අපට දැනුම් දෙන්න
DFCC ඇමතුම් මධ්‍යස්ථානයේ සිටින අපේ සේවකයන් ඔබේ ප්‍රශ්නයට පිළිතුරු ලබාදීමට කැපවීමෙන් සිටිනු ඇත. අපෙන් ඔබ ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදීම වැඩකරන දිනක් ඇතුළත අපේ සාමාජිකයෙකු විසින් සිදුකරනු ඇත. ඔබ විසින් බැංකු නොවන කාලයක සිදුකරන ඕනෑම විමසීමක දී අපේ කණ්ඩායමේ සාමාජිකයෙකු ඉදිරි වැඩකරන දිනය ඇතුළත ඔබ හා සම්බන්ධ වනු ඇත.
අපට ඔබේ පෞද්ගලිකත්වය වැදගත්, එම නිසා ගිණුම් අංකය හෝ වෙනත් කිසිදු රහස්‍ය තොරතුරක් ඇතුළත් නොකරන්න.
ඇගයීම්
ඔබ අපිත් සමඟ ධනාත්මක අත්දැකීමක් අත්විඳිබවට සහ අපේ කණ්ඩායම ඔබට පහසු, වේගවත් සහ සුවිශේෂී අත්දැකීමක් ලබාදුන්බව දැනගැනීම පිළිබඳව අප ඉතාමත් සතුටු වේ. ස්තුතියට වඩා දිගු ගමනක් ඇති අතර එයින් කෙනෙකුගේ දිනය වඩාත් සුබවාදීවනු ඇත. ඔබේ අත්දැකීම් අපත් සමඟ බෙදගෙන්නා ලෙස ආරාධනා කරන අතරම සේවය ලබාදුන් අයට ස්තුති කිරීමට ඔබට අවශ්‍ය නම් එම පුද්ගලයාට හෝ කණ්ඩායමට එම ප්‍රසංශාව ඇසෙන්න සලස්වන්න, ඔවුන්ව අගය කිරීමට අපට අවස්ථාව ලබාදෙන්න.
චෝදනා
ඔබ අපත් සමඟ ඉතාම අසතුටුදායක අත්දැකීමක් අත්වින්දේ හෝ ඕනෑම ලෙසකින් ලැබුනු සේවාව පිළිබඳ ඔබ තෘප්තිමත් නැත්නම් එය දැනගැනීම අපට වැදගත් වේ. අපි ඔබේ චෝදනාව ඉතාමත් වගකීමෙන් භාරගන්නා අතර එම ගැටලුව ඉතාම සාධාරණ සහ විනිවිදභාවයකින් යුතුව ඉක්මනින් විසඳාදීමට කටයුතු කරනු ඇත.
- Name:
- ක්‍රිශ්නා බැසිල් - දෝහා කටාර් ප්‍රධාන කාර්යාලය අල්-මෝර්ගන් R/A අසල(දෝහා ක්‍රීඩා ක්‍රීඩාංගණය)
- Mobile No :
- 7700 5356
- Telephone No :
- 4442 2718 / 4442 6177
- Whatsapp :
- +94 770 888 641
- Email :
- krishanbasil99@gmail.com
