2015
2015 ඔක්තෝම්බර් මාසයේ දී DFCC බැංකුව සිය 60 වසරක අභිමාණය සමරණු ලැබීය.
2015
2015 ඔක්තෝම්බර් 01වැනිදා DFCC බැංකුව සහ DFCC වර්ධන බැංකුව ඒකාබද්ධ වී DFCC Bank PLC නමින් තනි බැංකුවක් ලෙස තම මෙහෙයුම් ඇරඹීය.
2015
2007 අංක 7 දරණ සමාගම් පනත යටතේ DFCC බැංකුව DFCC Bank PLC බවට පරිවර්ථනය විය.
2016
කොළඹ කොටස් වෙළඳපොලේ ව්‍යාපර සිදුකරන සමාගමක් ලෙස ආරම්භ සටහන් කරන ලදී
2016
DFCC බැංකුව විසින් ශ්‍රී ලංකාවේ පළමුවතාවට බැංකු ක්ෂේත්රයට නව්‍ය තාක්ෂණයේ මුල්‍ය සේවා හඳුන්වාදීමක්වන Vardhana Virtual Wallet එක දියත් කිරීම සිදුවිය.
2016
2016 ඔක්තෝම්බර් 3වැනිදා සිට 9වැනිදා දක්වා DFCC බැංකුව විසින් ප්‍රථම වතාවට පාරිභෝගික සතියක් හඳුන්වා දෙන ලදී.
2016
බැංකු විසින් බිලියන 4ක් උපයාගැනීම සඳහා ණයකර නිකුත් කළ අතර එයට ප්‍රතිචාර වශයෙන් රුපියල් බිලියන 7ක වැඩිපුර ණයකර ප්‍රමාණයක් එකතුවිය.
2017
DFCC බැංකුව විසින් සිය Premier පාරිභෝගිකයන්ගේ කාර්යය පහසුව සඳහා DFCC Premier Go App එක හඳුන්වාදෙනු ලැබීය.
2018
බැංකුව විසින් ව්‍යාපාර සඳහා අධි සන්නිවේදන තාක්ෂණයෙන් සපිරි ගෙවීම් දොරටුව DFCC iConnect හඳුන්වාදෙනු ලැබීය.
2018
EMV මගින් බලගැන්වූ චිප්එකක් සහ Visa payWave contactless තාක්ෂය සහිත ක්‍රෙඩිට් කාඩ්පෙළක් DFCC බැංකුව හඳුන්වාදෙනු ලැබීය.