![සුවිශේෂී මං සළකුණු](https://s3.ap-southeast-1.amazonaws.com/dfcc.lk/wp-content/uploads/sites/2/2019/10/03043855/s-11.jpg)
සුවිශේෂී මං සළකුණු
![2015](https://s3.ap-southeast-1.amazonaws.com/dfcc.lk/wp-content/uploads/sites/2/2019/10/03041538/s-10.jpg)
2015
2015 ඔක්තෝම්බර් මාසයේ දී DFCC බැංකුව සිය 60 වසරක අභිමාණය සමරණු ලැබීය.
![2015](https://s3.ap-southeast-1.amazonaws.com/dfcc.lk/wp-content/uploads/sites/2/2019/10/03042742/c.jpg)
2015
2015 ඔක්තෝම්බර් 01වැනිදා DFCC බැංකුව සහ DFCC වර්ධන බැංකුව ඒකාබද්ධ වී DFCC Bank PLC නමින් තනි බැංකුවක් ලෙස තම මෙහෙයුම් ඇරඹීය.
![2015](https://s3.ap-southeast-1.amazonaws.com/dfcc.lk/wp-content/uploads/sites/2/2019/10/03041538/s-10.jpg)
2015
2007 අංක 7 දරණ සමාගම් පනත යටතේ DFCC බැංකුව DFCC Bank PLC බවට පරිවර්ථනය විය.
![2016](https://s3.ap-southeast-1.amazonaws.com/dfcc.lk/wp-content/uploads/sites/2/2019/10/03040215/cse.jpg)
2016
කොළඹ කොටස් වෙළඳපොලේ ව්‍යාපර සිදුකරන සමාගමක් ලෙස ආරම්භ සටහන් කරන ලදී
![2016](https://s3.ap-southeast-1.amazonaws.com/dfcc.lk/wp-content/uploads/sites/2/2019/10/03041058/s-7.jpg)
2016
DFCC බැංකුව විසින් ශ්‍රී ලංකාවේ පළමුවතාවට බැංකු ක්ෂේත්රයට නව්‍ය තාක්ෂණයේ මුල්‍ය සේවා හඳුන්වාදීමක්වන Vardhana Virtual Wallet එක දියත් කිරීම සිදුවිය.
![2016](https://s3.ap-southeast-1.amazonaws.com/dfcc.lk/wp-content/uploads/sites/2/2019/10/03041246/s-8.jpg)
2016
2016 ඔක්තෝම්බර් 3වැනිදා සිට 9වැනිදා දක්වා DFCC බැංකුව විසින් ප්‍රථම වතාවට පාරිභෝගික සතියක් හඳුන්වා දෙන ලදී.
![2016](https://s3.ap-southeast-1.amazonaws.com/dfcc.lk/wp-content/uploads/sites/2/2019/10/03041344/s-9.jpg)
2016
බැංකු විසින් බිලියන 4ක් උපයාගැනීම සඳහා ණයකර නිකුත් කළ අතර එයට ප්‍රතිචාර වශයෙන් රුපියල් බිලියන 7ක වැඩිපුර ණයකර ප්‍රමාණයක් එකතුවිය.
![2017](https://s3.ap-southeast-1.amazonaws.com/dfcc.lk/wp-content/uploads/sites/2/2019/10/03035718/s-4.jpg)
2017
DFCC බැංකුව විසින් සිය Premier පාරිභෝගිකයන්ගේ කාර්යය පහසුව සඳහා DFCC Premier Go App එක හඳුන්වාදෙනු ලැබීය.
![2018](https://s3.ap-southeast-1.amazonaws.com/dfcc.lk/wp-content/uploads/sites/2/2019/10/02035937/s-2.jpg)
2018
බැංකුව විසින් ව්‍යාපාර සඳහා අධි සන්නිවේදන තාක්ෂණයෙන් සපිරි ගෙවීම් දොරටුව DFCC iConnect හඳුන්වාදෙනු ලැබීය.
![2018](https://s3.ap-southeast-1.amazonaws.com/dfcc.lk/wp-content/uploads/sites/2/2019/10/02040043/s-3.jpg)
2018
EMV මගින් බලගැන්වූ චිප්එකක් සහ Visa payWave contactless තාක්ෂය සහිත ක්‍රෙඩිට් කාඩ්පෙළක් DFCC බැංකුව හඳුන්වාදෙනු ලැබීය.