
පිළිගැනීම
සකස් කර ඇති ස්ථාවර හා තිරසාර වර්ධනයක් සඳහා මූලධර්ම බොහෝ ජාත්‍යන්තර සම්මාන ආයතන විසින් පිළිගෙන ඇත.
2021
2020
2019
2010
2013
2014
2015
2016
2017
2018

The Best Customer Service Banking Brand, Sri Lanka 2021
Awarded by Global Brands Magazine

The Most Trusted Retail Banking Brand, Sri Lanka 2021
Awarded by Global Brands Magazine

No 1 Cash Management Service Provider in Sri Lanka
Awarded by Euromoney

20th among Top 30 Corporates in Sri Lanka 2019/20
Awarded by Business Today

29th among LMD’s Most Awarded 2019/20 and Hall of Fame (Top 50)
Awarded by LMD Magazine

Merit Award for Outstanding Development Project Awards – Human Capital Development
Awarded by Association of Development Financing Institutions in Asia

Development Project Awards – Corporate Social Responsibility
Awarded by The Association of Development Financing Institutions in Asia and the Pacific (ADFIAP)

Merit Award for Outstanding Sustainable Project Financing for financing micro, small, and medium dairy farms
Awarded by The Global Sustainable Finance Conference in Karlsruhe, Germany

RPA Awards 2020 Best Post-COVID Innovation Award in Business Continuity category for the Automated Debt Moratorium initiative
Awarded by The Sri Lanka Association for Software Services Companies (SLASSCOM)

The Most Popular Banking and Finance Website in the LK Domain Registry
Awarded by bestweb.lk

Bronze Award for Best Tamil Website in the LK Domain Registry
Awarded by bestweb.lk

Merit Award for Best Sinhala Website in the LK Domain Registry
Awarded by bestweb.lk

Merit Award for Best Banking and Finance Website in the LK Domain Registry
Awarded by bestweb.lk

Merit award under the outstanding development project awards, category 2 Environmental Development
Awarded by Association of Development Financing Institutions in Asia and the Pacific (ADFIAP)

Certificate of Merit for “Outstanding Sustainable Project Financing
Awarded by Global Sustainable Finance Awards 2019 in Karlsruhe, Germany

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් සම්මාන ලබාදීය.
2010 වසරේ ආයතනික සමාජ වගකීම්, පාසල්වලට 6S ඵලදායීතා හඳුන්වාදීම් සඳහා හොඳම තිරසර ව්‍යාපෘති සම්මානය
අන්තර්ජාතික වෙළඳ සම්මාන උළෙලේ දී සම්මාන ලැබීය
2010 වසරේ ආයතනික සමාජ වගකීම්, පාසල්වලට 6S ඵලදායීතා හඳුන්වාදීම් සඳහා විශේෂ ගෞරව සම්මානය

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා මූල්‍ය දායකත්වය සැපයීම වෙනුවෙන් අනභීබවනීය තිරසර ව්‍යාපෘති මූල්‍ය සහය කාණ්ඩයේ ජයග්‍රහණය කිරීම
2013 ජූලි ජර්මනියේ කාර්ල්ස්රූහි නගරයේදී සම්මානයට පාත්රවිය.

යාපනය අන්නායි මුහුදු ආහාර ව්‍යාපෘතිය සඳහා මූල්‍ය දායකත්වය ලබාදීම වෙනුවෙන් අනභීබවනීය සංවර්ධන ව්‍යාපෘතිය කාණ්ඩයේ කුසලතා සම්මානය
ආසියා පැසිපික් කලාපයේ සංවර්ධන මූල්‍ය ආයතන සංගමය (ADFIAP) විසින් සම්මාන ලබාදීම

හොඳම වෙබ් අඩවිය/වාර්ෂික වාර්තාව
ආසියා පැසිපික් කලාපයේ සංවර්ධන මූල්‍ය ආයතන සංගමය (ADFIAP) විසින් සම්මාන ලබාදීම

2012/13 හොඳම වාර්ෂික වාර්තාවට රන් සම්මානය
ඇමරිකානු සන්නිවේදන වෘත්තිකයන් (LACP) මඟින් සම්මානයට පාත්රවීම.

ආයතනික, බැංකු, මුල්‍ය සහ රක්ෂණ අංශයේ හොඳම සිංහල වෙබ් අඩවිය/හොඳම දෙමළ වෙබ් අඩවිය/සියලු අංශවල ජයග්‍රහණය
LK DOMAIN REGISTRY විසින් සම්මාන ලබාදුන්නේය

දේශිය බැංකු කාණ්ඩයේ : පරිපූර්ණ නිර්මාණය/පරිපූර්ණ වාර්ෂික වාර්තාව/අන්තර්ගත හැඩතල/අන්තර්ගත ලිවීම/ ඡායාරූප/මුද්‍රණය සහ නිෂ්පාදනය/ශ්‍රී ලංකාවේ හොඳම
ARC INTERNATIONAL විසින් සම්මාන ලබාදීම

BUSINESS TODAY TOP 25 අතරින් 14වැනි ස්ථානය ලබාගැනීම
BUSINESS TODAY සඟරාව විසින් සම්මාන ලබාදීම

ආයතනික සමාජ වගකීම් වෙනුවෙන් පාසල්වලට 6S ඵලදායීතා හඳුන්වාදීම් සඳහා හොඳම තිරසර ව්‍යාපෘති සම්මානය
ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් සම්මාන ලබාදීය.

2012/13 වාර්ධික වාර්තාවට රිදී සම්මානය ලබාගැනීම
ශ්‍රී ලංකාවේ වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය විසින් සම්මාන ලබාදීම

2013/14 සඳහා GOLDEN GAVEL සම්මාන දිනාගැනීම
TOASTMASTER INTERNATIONAL DISTRICT 82 විසින් සම්මාන ලබාදීම

අනභිබවනීය තිරසර ව්‍යාපාර ස්ථාවරත්වය කුසලතා සම්මානය
ජර්මනියේ කාර්ල්ස්රූහි නගරයේදී සම්මානයට පාත්රවිය.

මුල්‍ය අංශයෙන් 2012/13 වාර්ෂික වාර්තාව සඳහා කුසලතා සහතිකය
දකුණු ආසියානු ගණකාධිකාරීවරුන්ගේ සංසදයෙන් සම්මාන ලබාගැනීම.

ආයතනික, බැංකුකරණ, මූල්‍ය සහ රක්ෂණ අංශයේ හොඳම වෙබ් අඩවියට හිමි ලෝකඩ සම්මානය දිනාගත්තේය.
LK DOMAIN REGISTRY විසින් සම්මාන ලබාදීම.

හොඳම දෙමළ වෙබ් අඩවිය - කුසලතා සම්මානය
LK DOMAIN REGISTRY විසින් සම්මාන ලබාදීම

Business Today සඟරාවේ Top 25 සමාගම් අතරින් අංක 16ලෙස පත්වීම
Business Today සඟරාව මඟින් සම්මාන ලබාදීම

2013/14 වාර්ෂික වාර්තාවට රන් සම්මානය දිනාගැනීම
ශ්‍රී ලංකාවේ වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය විසින් සම්මාන ලබාදීම

LMD 100 අතරින් 36වැනි ස්ථානය ලබාගැනීම
LMD සඟරාව මඟින් සම්මාන ලබාදීම

ශ්‍රී ලංකාවේ ග්‍රිඩ් එකට සම්බන්ධ පළමු සූර්යය බලශක්ති ව්‍යාපෘතිය වෙනුවෙන් අනභිබවනීය තිරසර ව්‍යාපෘති මූල්‍ය දායකත්වය සැපයීම උදෙසා කුසලතා සම්මානය
ජර්මනියේ කාර්ල්ස්රූහි නගරයේදී සම්මානයට පාත්රවිය.

ශ්‍රී ලංකාවේ ග්‍රිඩ් එකට සම්බන්ධ පළමු සූර්යය බලශක්ති ව්‍යාපෘතිය වෙනුවෙන් මූල්‍ය දායකත්වය සැපයීම උදෙසා පරිසර සංවර්ධන කාණ්ඩයේ කුසලතා සම්මානය
ආසියා පැසිපික් කලාපයේ සංවර්ධන මූල්‍ය ආයතන සංගමය (ADFIAP) විසින් සම්මාන ලබාදීම.

2013/14 හොඳම තිරසර වාර්තාව සඳහා සම්මානය
ආසියා පැසිපික් කලාපයේ සංවර්ධන මූල්‍ය ආයතන සංගමය (ADFIAP) විසින් සම්මාන ලබාදීම.

සහල් නිවුඩු තෙල් නිස්සාරණ පහසුකම් සඳහා මුල්‍ය දායකත්වය ලබාදීම උදෙසා දේශීය ආර්ථිකය සංවර්ධන අංශයෙන් කුසලතා සම්මානය
ආසියා පැසිපික් කලාපයේ සංවර්ධන මූල්‍ය ආයතන සංගමය (ADFIAP) විසින් සම්මාන ලබාදීම.

INTEGRATED REPORTING සම්මාන උළෙලේදී විශිෂ්ටතා සම්මානය
ශ්‍රී ලංකාවේ වරලත් කළමනාකාර ගණකාධිකාරීන්ගේ ආයතනය විසින් සම්මාන ලබාදුණි.

ආයතනික, බැංකුකරණ, මූල්‍ය සහ රක්ෂණ අංශයේ හොඳම වෙබ් අඩවියට හිමි කුසලතා සම්මානය දිනාගත්තේය.
LK DOMAIN REGISTRY සම්මානයට පාත්රවිය.

හොඳම දෙමළ වෙබ් අඩවියට හිමි කුසලතා සම්මාන දිනාගත්තේය.
LK DOMAIN REGISTRY සම්මානයට පාත්‍ර විය.

Business Today සඟරාවේ Top 25 සමාගම් අතරින් අංක 16
Business Today සඟරාව මඟින් සම්මාන ලබාදීම.

වසරේ හොඳම ජයග්‍රාහකයා සම්මානයට පාත්රවිය.
ලංකාවේ ණය තොරතුරු කාර්යාංශය (CRIB) මඟින් සම්මානයට පාත්රවිය.

2013/14 වර්ෂයේ වාර්ෂික වාර්තාවට රන් සම්මානය හිමිවිය.
ශ්‍රී ලංකාවේ වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය මඟින් සම්මානයට පාත්‍ර විය.

BIOMASS-BASED COMBINED HEAT AND POWER PLANT ව්‍යාපෘතිය වෙනුවෙන් මූල්‍ය දායකත්වය සැපයීම සඳහා අනභිබවනීය තිරසර ව්‍යාපෘති මූල්‍ය දායකත්ව කාණ්ඩයේ කුසලතා සම්මානය
ජර්මනියේ කාර්ල්ස්රූහි නගරයේදී සම්මානයට පාත්රවිය.

පොල් පදනම් කරගත් නිෂ්පාදන පහසුකම් වර්ධනයට මූල්‍ය දායකත්වය ලබාදීම වෙනුවෙන් දේශීය ආර්ථික සංවර්ධන කාණ්ඩයේ කුසලතා සම්මානය 2016
ආසියා පැසිපික් කලාපයේ සංවර්ධන මූල්‍ය ආයතන සංගමය (ADFIAP) විසින් සම්මාන ලබාදීම.

Business Today සඟරාවේ Top 30 සමාගම් අතරින් අංක 21
Business Today සඟරාව මඟින් සම්මාන ලබාදීම.

2017 Technnovation සම්මාන උළෙලේ දී Lanka pay සම්මාන ලැබීය.
ජර්මනියේ කාර්ල්ස්රූහි නගරයේ පැවති ගෝලීය තිරසර මූල්‍ය සමුළුවේදී සම්මාන දිනාගත්තේය.

ජයග්රහක - සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධන අංශයෙන් MSMEs සංවර්ධනයට වෙනම අලෙවි ඒකකයක් නිර්මාණය කිරීම.
ආසියා සහ පැසිෆික් කලාපීය මූල්‍ය සංවර්ධන ආයතන සංගමයේ මඟින් සම්මානයට පාත්රවිය. (ADFIAP)

රටේ ජාතික ගෙවීම් යටිතල පහසුකම් භාවිතාව සහ ඩිජිටල් ගනුදෙනු ප්‍රවර්ධනය සඳහා නව්‍ය තාක්ෂණ හඳුන්වාදීම් සඳහා වසරේ හොඳම වාර්ෂික පොදු ATM උපයාගැනීම් (C කාණ්ඩය) අංශයේ කුසලතා සම්මානය සහ මූල්‍ය සංගත භාවය ඇති වසරේ බැංකුව (C කාණ්ඩය)
2017 Technnovation සම්මාන උළෙලේ දී Lanka pay සම්මාන ලැබීය.

Business Today සඟරාවේ Top 30 සමාගම් අතරින් අංක 21
Business Today සඟරාව මඟින් සම්මාන ලබාදීම.

2016 හොඳම වාර්ෂික වාර්තාව සඳහා විශේෂ සම්මානය
ආසියා සහ පැසිෆික් කලාපීය මූල්‍ය සංවර්ධන ආයතන සංගමයේ මඟින් සම්මානයට පාත්රවිය. (ADFIAP)

මූල්‍ය අංශයේ අනභිබවනීය තිරසර ව්‍යාපෘති කාණ්ඩයේ කුසලතා සම්මානය
ක්ෂද්ර කුඩා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්රයේ(MSMES) මූල්‍ය සාර්ථකත්වය වෙනුවෙන් DFCC බැංකුව දිනාගත්තේය.

මානව ප්‍රග්ධන සංවර්ධනය සඳහා කුසලතා සම්මානය - සමීපත්වයේ අගය පදනම් කරගත් ආයතන අභ්‍යන්තරික සංස්කෘතියක් ගොඩගැනීම
ආසියා සහ පැසිෆික් කලාපීය මූල්‍ය සංවර්ධන ආයතන සංගමයේ මඟින් සම්මානයට පාත්රවිය. (ADFIAP)

DFCC බැංකුවේ තිරසර මූලිකත්ව වැඩසටහන සඳහා අග්‍රගණ්‍ය වෙළඳ තිරසර ජයග්‍රහණ අංශයෙන් කුසලතා සම්මාන හිමිවීම.
ජර්මනියේ කාර්ල්ස්රූහි නගරයේ පැවති ගෝලීය තිරසර මූල්‍ය සමුළුවේදී සම්මාන දිනාගත්තේය.

Capital Markets ප්‍රශ්න විචාරත්මක වැඩසටහනේ බැංකු අංශයේ ජයග්‍රහණය සහ සමස්ත තරගාවලියේ දෙවැනි ස්ථානය දිනාගත්තේය
කොළඹ කොටස් හුවමාරු (CSE) සංවිධානය කළ CSE Masterminds ප්‍රශ්න විචාරාත්මක තරඟාවලියෙහි සම්මානයට පාත්රවිය.

ජාතියේ සංවර්ධනයට කළ දායකත්වයට විශේෂ සම්මානය
ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය මඟින් සම්මාන ලබාදීම

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහයෝගීතා බැංකු - ජයග්‍රහණය
ආසියානු සංවර්ධන බැංකුව (ADB) මඟින් සම්මාන ලබාදීම

වඩාත් ප්‍රසාදයට පාත්රවූ ශ්‍රී ලංකා සමාගම් අංශයෙන් හොඳම සමාගම් 10ට පැමිණීම
වරලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (CIMA) සහ ශ්‍රි ලංකාවේ ජාත්‍යන්තර වානිජ මණ්ඩලය (ICCSL) මඟින් සම්මාන ලබාදීම.

රටේ ජාතික ගෙවීම් යටිතල පහසුකම් භාවිතාව සහ ඩිජිටල් ගනුදෙනු ප්‍රවර්ධනය සඳහා නව්‍ය තාක්ෂණ හඳුන්වාදීම් සඳහා වසරේ හොඳම වාර්ෂික පොදු ATM උපයාගැනීම් (C කාණ්ඩය) අංශයේ ජයග්‍රහණය
2018 Technnovation සම්මාන උළෙලේ දී Lanka pay සම්මාන ලැබීය.
