අත්තිකාරම් මුදල් සහ පොලී අනුපාතය
අත්තිකාරම් මුදල් සහ පොලී අනුපාතය
කැරට් | අත්තිකාරම් මුදල (රු.)12M | අත්තිකාරම් මුදල (රු.)A12 |
---|---|---|
24 | 140,000 | 140,000 |
22 | 125,000 | 125,000 |
21 | 110,000 | 110,000 |
20 | 105,000 | 105,000 |
19 | 100,000 | 100,000 |
18 | 95,000 | 95,000 |
පොලී අනුපාත | 15.00% p.a | 14.50% p.a |
විශේෂාංග
විශේෂාංග
- ආකර්ෂණීය පොලියකට උපරිම අත්තිකාරම් මුදල්
- ඔබේ රත්තරන් වලට සහතික කළ ආරක්ෂාවක් සහ රහස්‍යභාව සුරැකීමක්
- ඔබට අවශ්‍ය ඕනෑම මොහොතක බේරාගැනීමේ පහසුව ලබාදීමට අවශ්‍ය පරිදි සකස්කළ හැකි ගෙවීම් ක්‍රමවේදයක්
- කලින් දැනුම්දීමකින් තොරව බේරාගැනීමේ අවස්ථාව
සුදුසුකම්
සුදුසුකම්
- වයස අවුරුදු 18ට වැඩි ශ්‍රී ලංකාවේ පුරවැසියෙකුවීම
අයදුම්කරන්නේ කෙසේ ද
අයදුම්කරන්නේ කෙසේ ද
- ඔබේ ජාතික හැඳුනුම්පත/රියදුරු බලපත්‍රය/ ගුවන්ගමන් බලපත්‍රය/ ජ්‍යෙෂ්ඨ පුරවැසි හැඳුනුම්පත රැගෙන එන්න
- අපගේ ළඟම ඇති ශාඛාව වෙත පැමිණෙන්න – ශාඛා සොයාගන්න
පොලී අනුපාතය
පොලී අනුපාතය
- පොලී අනුපාතය පිරික්සන්න
මෙවලම් සහ සහය
මෙවලම් සහ සහය
- ඉතුරුකිරීම් සහ නිවාස ණය පිලිබඳ අපේ බ්ලොග් ලිපි කියවන්න
- අපේ පෞද්ගලික සහ නිවාස ණය ගණකයන් පිරික්සන්න
- ශාඛා/ATMs/CDM සොයාගන්න
- නවතම ක්‍රෙඩිට් කාඩ්පත් ප්රවර්ධනයන්පි රික්සන්න