ප්රතිලාභ
ප්රතිලාභ
මෙම පහසුකම DFCC ගිණුම් හිමියන්ට ඔවුනගේ සියලුම ගිණුම් වල එදිනෙදා සිදුවන ගනුදෙනු පිළිබව කෙටි පණිවුඩ හෝ ඊ මේල් හරහා දැනුවත් කරනු ඇත.
එනම්
- ක්‍රෙඩිට් කාඩ් / ඩෙබිට් කාඩ් මගින් කරන ලද ගනුදෙනු
- උපයෝගීතා බිල්පත් ගෙවීම්
- සෑම ගනුදෙනුවක්ම සිදුවූ සැනින් ගිනුමේ ශේෂය දැන්වීම
- ස්වයංක්රී ට්‍රේලර් යන්ත්‍ර මගින් සිදුකරන ගනුදෙනු
- ආනයනික බිල්පත් ලැබීම්
- ගෙවිය යුතු ශේෂය සමග ක්‍රෙඩිට් කාඩ් / ඩෙබිට් කාඩ් මගින් කරන ලද ගනුදෙනු ඇඟවීම්
සුදුසුකම්
සුදුසුකම්
- DFCC ගිණුම් හිමියෙකු වීම
- වාණිජ ගනුදෙනු කරුවකු හා ක්‍රෙඩිට් කාඩ් පත් හිමියෙකු වීම
අයකිරීම්
අයකිරීම්
විස්තරය | සාමාන්‍ය | ප්‍රිමියර් | ||
---|---|---|---|---|
රුපියල් | විදේශ මුදල් | රුපියල් | විදේශ මුදල් | |
පුද්ගලික – කෙටි පණිවිඩ ඇඟවීම් | ගිණුමකට වසරක් සඳහා 250 |
නොමිලේ | නොමිලේ | නොමිලේ |
ව්‍යාපාරික – කෙටි පණිවිඩ ඇඟවීම් ල ඊ -ඇඟවීම් ල වෙළඳ ඇඟවීම් සියළුම සේවාවන්/ තනි සේවාවන් සඳහා |
ගිණුමකට වසරක් සඳහා 1000 | ඇ.ඩො. 10 | ලබාගත නොහැක | ලබාගත නොහැක |