ක්‍රෙඩිට් කාඩ් භාවිතයේදී සිදුවිය හැකි වැරදි වළක්වා ගැනීමට උපදෙස් 4 ක්!
ක්‍රෙඩිට් කාඩ්පත් මගින් ගනුදෙනු කිරීම ආරක්ෂිත සහ පහසු ක්‍රමයක් වන අතර ඒවා ඔබට විශේෂ ප්රතිලාභ සහ වරප්‍රසාද ලබා දෙයි.එසේම එමඟින් ඔබ වියදම් කරන විට මුදල් ඉතිරි කර ගත හැකිය. කෙසේ වෙතත්, ඔබේ ක්‍රෙඩිට් කාඩ් පත නිවැරදි ආකාරයෙන් භාවිතා කිරීමට වග බලා ගැනීම තුලින් ඔබට හිතකර නොවන ණය වළක්වා ගත හැකි අතර ඔබේ ණය