සුදුසුකම්
සුදුසුකම්
- රජයේ හෝ පෞද්ගලික අංශයේ සේවය කළ යුතුය
- වයස අවුරුදු 18 සිට විශ්‍රාම ගැනීම දක්වා, විශ්‍රාම ගැනීමට නියමිත දිනයට පෙර ණය සම්පූර්ණයෙන්ම ආපසු ගෙවීමට යටත් වේ
- වසර 2ක අඛණ්ඩ සේවාවක් සහිතව සේවයේ ස්ථීර වී තිබීම
- අවම ආදායම රුපියල් 75,000.00ක් ( මූලික + ස්ථාවර දීමනා)
නැවත ගෙවීම
නැවත ගෙවීම
උපරිමය අවුරුදු 7ක් පුරා ණය නැවත ගෙවීම් කාලයක් හිමිවේ, විශ්‍රාම ගැනීමට නියමිත දිනයට පෙර ණය සම්පූර්ණයෙන්ම ආපසු ගෙවීමට යටත් වේ.
ණය වාරික ගණනය කිරීම පරීක්ෂා කිරීමට මෙතැන ක්ලික් කරන්න(පෞද්ගලික ණය ගණකය)
අයදුම් කරන්නේ කෙසේද
අයදුම් කරන්නේ කෙසේද
ණය අයදුම් ආකෘති පත්‍රය ඩවුන්ලෝඩ් කරගෙන එය සම්පූර්ණ කර ඕනෑම DFCC බැංකුවක ලබාදෙන්න හෝ පහත ඉල්ලීම් සටහන් කිරීමට අනූව අප ඔබව සම්බන්ධ කරගනු ලැබේ.
ණය අයදුම් කිරීමට ඔබ කැමති බැංකුවක් වෙත ගොස් සිදුකිරීමට ද හැකියාව තිබේ.
ඉදිරිපත් කළ යුතු ලියකියවිලි
ඉදිරිපත් කළ යුතු ලියකියවිලි
- නිවැරදිව සම්පූර්ණ කළ ණය අයදුම්පත
- කොන්දේසි සහ නියමයන් පිළිගැනීම
- වැටුප පදනම් කරගත් ගෙවීම් සහතිකය – DFCC බැංකුව වෙත වැටුප ලැබෙන පරිදි බැංකුව සකස් කළ ආකෘතියෙන් සේව්‍යයාගෙන් ලිපියක්
- ජාතික හැඳුනුම්පතේ, රියදුරු බලපත්‍රයේ හෝ ගුවන් ගමන් බලපත්‍රයේ සහතික කළ පිටපතක්.
- ආසන්නම වැටුප් වාර්තාවක් (මුල්පිටපත/සහතික කළ පිටපතක්)
ඩිජිටල් බැංකුකරණ
ඩිජිටල් බැංකුකරණ
- DFCC වොලට්
- ඔන්ලයින් බෑංකින්
- විද්‍යුත් ගිණුම් සටහන්
- කෙටි පණිවිඩ තොරතුරු සේවා
- චිප් එකක් සහිත payWave බලගැන්වූ ඩෙබිට් කාඩ්පතක්
පොලී අනුපාතය
පොලී අනුපාතය
මෙවලම් සහ සහය
මෙවලම් සහ සහය
අප හා සම්බන්ධවන්න
අප හා සම්බන්ධවන්න
24×7 ක්ෂණික ඇමතුම් – 0112 350000