විෂේශාංග
විෂේශාංග
- ලබාගත් සියලුම නිෂ්පාදන පිළිබඳ ඒකාබද්ධ අවබෝධයක්
- පරිසර හිතකාමී සේවාවක්
- උපාංග හරහා ආරක්ෂිත පිවිසුමක්
- ක්‍රෙඩිට් කාඩ් පතින් කරන වියදම් සිදුවන රටාව පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලැබීම
සුදුසුකම්
සුදුසුකම්
- බැංකුවේ ඉතුරුම්/ ජංගම ගිණුම් හිමියෙකු හෝ ක්‍රෙඩිට් කාර්ඩ් හිමියෙකු වීම
ආරම්භ කරන්නේ කෙසේද?
ආරම්භ කරන්නේ කෙසේද?
- ඔබ දැනට සිටින ගනුදෙනුකරුවෙකු නම්, නිසි පරිදි පුරවන ලද විකල්ප මාධ්‍යය අයදුම්පතක් ආසන්නතම ශාඛාවට ඉදිරිපත් කරන්න.
- ඔබ නව සේ ගනුදෙනුකරුවෙකු නම්, ගිණුම් විවෘත කිරීමේ අයදුම්පතෙහි ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ඇතුලත් කරන්න