ඊ ගිණුම් ප්‍රකාශය

ඊ ගිණුම් ප්‍රකාශය

තිරසාරභාවය වෙනුවෙන් කැපවූ ඩී එෆ් සී සී ඊ ගිණුම් ප්‍රකාශණය (ඊ - ස්ටේට්මන්ට්) හඳුන්වාදී තිබේ; තැපැල් මගින් බලාපොරොත්තුවෙන් සිටි මාසික ඒකාබද්ධ ගිණුම් ප්‍රකාශණ සහ අන්තර් ක්‍රියාකාරී ක්‍රෙඩිට් කාඩ් ඊමේල් ප්‍රකාශණ සේවාව ඔබගේ කාලයත් ඉතිරි කර කිසිදු වියදමකින් තොරව ලබා ගත හැකි අතර එය ඔබගේ ගිණුම් ප්‍රතිසන්ධාන කටයුතු වඩාත් කාර්යක්ෂමව සම්පූර්ණ කරයි.

විෂේශාංග

විෂේශාංග

  • ලබාගත් සියලුම නිෂ්පාදන පිළිබඳ ඒකාබද්ධ අවබෝධයක්
  • පරිසර හිතකාමී සේවාවක්
  • උපාංග හරහා ආරක්ෂිත පිවිසුමක්
  • ක්‍රෙඩිට් කාඩ් පතින් කරන වියදම් සිදුවන රටාව පිළිබඳව පැහැදිලි අව‍බෝධයක් ලැබීම

සුදුසුකම්

  • බැංකුවේ ඉතුරුම්/ ජංගම ගිණුම් හිමියෙකු හෝ ක්‍රෙඩිට් කාර්ඩ් හිමියෙකු වීම

ආරම්භ කරන්නේ කෙසේද?

  • ඔබ දැනට සිටින ගනුදෙනුකරුවෙකු නම්, නිසි පරිදි පුරවන ලද විකල්ප මාධ්‍යය අයදුම්පතක් ආසන්නතම ශාඛාවට ඉදිරිපත් කරන්න.
  • ඔබ නව සේ ගනුදෙනුකරුවෙකු නම්, ගිණුම් විවෘත කිරීමේ අයදුම්පතෙහි ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ඇතුලත් කරන්න

නිතර ඇතිවන ගැටළු

නියමයන් සහ කොන්දේසි

විශේෂ නිවේදන