සුදුසුකම්
සුදුසුකම්
- ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වීම.
- සහයෝගීතාව ශ්‍රී ලංකාවේ ලියාපදිංචිවීම.
- වගකීමකට යටත්ව සීමාසහිත ආයතනයක් ලෙස 2007 අංක 07 දරණ ආයතන පනතට අනූව ලියාපදිංචි කරතිබීම.
බලපත්‍රලත් බැර (පෙන්විය හැකි)
බලපත්‍රලත් බැර (පෙන්විය හැකි)
- ආයෝජනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා රුපියල්වලින් තැන්පත් කරඇති මුදල් ආයෝජනයේ ඉල්ලීම මත විදෙස් මුදල්බවට පරිවර්තනය කෙරෙයි.
- ව්‍යාපාර විදෙස් මුදල් ගිණුමක (BFCA) සිට එම ගිණුම්හිමි පුද්ගලයාගේම තවත් විදෙස් මුදල් ගිණුමකට (OIA) මුදල් යැවීම.
- විදෙස් මූලාශ්‍රයක් හරහා ණය මුදලක් ලබාගැනීමට දේශීය ආයෝජන ගිණුමකින් අයදුම් ක්‍රියාත්මක කිරීම.
- OIA හරහා සිදුකරන ආයෝජන වලින් ආදායම් වෙන්කොට දැක්වීම.
බලපත්‍රලත් හර (පෙන්විය හැකි)
බලපත්‍රලත් හර (පෙන්විය හැකි)
- ගිණුම් හිමියාගේ ගෙවීම් සම්බන්ධ ප්‍රග්ධන ගනුදෙනු සිදුකිරීම.
- ජංගම ගනුදෙනු සඳහා ශ්‍රී ලංකාවේන් පිටත ගෙවීම්.
- තමන්ගේ ගිණුමේ ගනුදෙනු පුද්ගලික විදෙස් මුදල් ගිණුමට මාරුකර ගැනීම (PFCA) සහ විදේශීය ප්‍රග්ධන ගනුදෙනු BFCA ලෙස ප්‍රග්ධන සහ ප්‍රග්ධන වර්ධන ලබාගෙන තමන්ගේ විදෙස් මුදල් ගිණුමට (OIA) මුදල් බැරකිරීම.
- ශ්‍රී ලංකා මුදල්වලින්, මුදල් ලබාගැනීමේ පහසුව.
- තවත් කෙනෙකුගේ විදෙස් මුදල් ගිණුමට (OIA) මුදල් හුවමාරු කිරීම.
- ගිණුම් හිමියාගේ ශ්‍රී ලංකා මුදල් ගිණුමට මුදල් යැවීම.
වාසි
වාසි
- ශ්‍රී ලාංකිකයෙකුට විදේශයක දී ආයෝජනය කිරීමේ පහසුකම් සැළසීම.
සීමා
සීමා
- කොළඹ කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත ආයතන – වසරකට ඇමරිකානු ඩොලර් 2,000,000/ ආයෝජන සිදුකරන.
- කොළඹ කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත නොවූ ආයතන – වසරකට ඇමරිකානු ඩොලර් 500,000/ ආයෝජන සිදුකරන.
- ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි වූ ඕනෑම ඒකාබද්ධ සමාගමක් – ජීවිත කාලය පුරා ඇමරිකානු ඩොලර් 300,000/ ආයෝජනයක්.
- ශ්‍රී ලංකාවේ පදිංචිකරුවන් – ජීවිත කාලය පුරා ඇමරිකානු ඩොලර් 200,000/ ආයෝජනයක් .
ගිණුම් වර්ග
ගිණුම් වර්ග
- ඉතිරිකිරීමේ ගිණුම්.
- ජංගම ගිණුම් (චෙක්පත් ලිවීමේ පහසුකම නොමැතිව)
- කාලීන තැන්පතු.