විශේෂාංග
විශේෂාංග
ස්ථාපිත සීමාවක් තුළ ව්‍යාපාරයේ එදිනෙදා මූල්‍ය අවශ්යාවන්ට අනූව කාර්ය ප්‍රග්ධනය පවත්වාගැනීමට බැංකු අයිරා නිකුත් කරයි. එදිනෙදා අවශ්‍යතාවය අනූව බැංකු අයිරා පහසුකම් පවත්වාගෙන යාමට සහ භාවිතා කළවිට පමණක් පොලී අනුපාතයන් අයකර ගැනීමේ අවස්ථාව අප සළසා දී තිබේ.
කෙටි කාලීන ණය පහසුකම් ලබාදෙන්නෙ චක්‍රිය/චක්‍රිය නොවන ණය ආකෘති යටතේ කෙටි කාලීන ප්‍රග්ධන අවශ්‍යතාවන් සඳහාය.