දළ දැක්ම
දළ දැක්ම
NRFC/RFC/RNNFC/NRNNFC/FCAIPSE – PFCA වලට අනූව සේවකයාගේ ගිණුම් ප්‍රති නිර්මාණය කර ඇත.
සුදුසුකම්
සුදුසුකම්
- බාල වයස්කරුවන් ද ඇතුළුව ශ්‍රී ලාංකික පුරවැසිභාවය හිමිකරුවන්
- ශ්‍රී ලංකාවෙන් පිටත ජීවත්වන බාලවයස්කරුවන් ඇතුළුව ශ්‍රී ලාංකික ජන්මභාවයක් හිමිකරුවන්.
- තාවකාලිකව ශ්‍රී ලංකාවට එන ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය නැති හෝ ශ්‍රී ලංකාවට සංචාරයක් ඒමට අදහස් කරන්නන්.
- ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය නැති ශ්‍රී ලංකාවේ පදිංචිකරුවන්.
- බලයලත් නියෝජිතයෙකු සමඟ පුද්ගලික විදෙස් මුදල් ගිණුමක් පවත්වාගත් අභාවප්‍රාප්ත වූ පුද්ගලයෙකුගේ වත්කම්වල පොල්මක්කාරයෙක් හෝ පරිපාලකයෙක් හෝ අභාවප්‍රාප්ත වූ පුද්ගලයාගේ වත්කම් පරිපාලනමය කටයුතු සම්පූර්ණ වනතුරු පත්කර ඇති සීමාසහිත බෙදාහරින්නා.
බලපත්‍රලත් බැර (පෙන්විය හැකි)
බලපත්‍රලත් බැර (පෙන්විය හැකි)
- අභ්‍යන්තර ප්‍රේෂණ.
- සුදුසු ප්‍රකාශනයන් සකස්කරමින් විදෙස් මුදල් තැන්පතු ශ්‍රී ලංකාවට රැගෙන එම.
- PFCA ගිණුම්/ විදෙස් මුදල් ව්‍යාපර ගිණුම් සහ අක්වෙරළ බැංකු ඒකකවල ඇති ගිණුම් වලින් මුදල් හුවමාරු කිරීම.
- ගිණුම් හිමියා ශ්‍රී ලංකාවෙන් පිටත පදිංචිව සිටී හෝ ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු නොවන මෙහි පදිංචිවී සිටින්නෙකු නම් අභන්තර ආයෝජන ගිණුමේ (IIA) සිට එම ගිණුම් හිමියාගේම ගිණුමට මුදල් හුවමාරු කිරීමෙ හැකියාව.
- ගිණුම් හිමියා ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු නොවී සේව්‍ය නේවාසිකයෙකු වේ නම් මාසික වැටුප, සේවක වාසි සහ අනෙකුත් ඊට අදාළ වාසි.
බලපත්‍රලත් හර (පෙන්විය හැකි)
බලපත්‍රලත් හර (පෙන්විය හැකි)
- ඕනෑම භාහිර ප්‍රේෂණයක්.
- දේශීය මුදාහැරීම්.
- PFCA ගිණුම්වල සිට අක්වෙරළ ගිණුම් වෙත හුවමාරු කිරීම් .
- ගිණුම් හිමියා ශ්‍රී ලංකාවෙන් පිටත පදිංචිවී සිටී හෝ පුරවැසියෙකු නොවන ශ්‍රී ලංකාවේ පදිංචිවී සිටින්නෙකු නම් ඔහුගේම IIA ගිණුමට මුදල් හුවමාරු කිරීම.
- සංචාර අරමුණක් සඳහා ඇමරිකානු ඩොලර් 10000ක් දක්වා ගිණුමෙන් මුදල් මුදාගැනීමේ හැකියාව(හෝ ඒ අගයට සමාන වෙනත් ඕනෑම විදෙස් මුදලක්).
- පුරවැසියෙකු නොවන ශ්‍රී ලංකාවෙන් පිටත පදිංචිකරුවෙකු තාවකාලිකව ශ්‍රී ලංකාවට සංචාරයකට පැමිණියේ නම් ඔහුට විදෙස් මුදල් ගිණුමෙන් මුදාගැනීමේ අවස්ථාව.
ප්‍රධාන වාසි
ප්‍රධාන වාසි
- ඕනෑම බාහිර ප්‍රේෂණයක්.
- PFCA ස්ථාවර ගිණුම් සඳහා විශේෂ පොලී අනුපාතයන් .
- PFCA ස්ථාවර ගිණුමට එදිරිව ක්ෂණික ණය/ බැංකු අයිරා පහසුකම්.
ගිණුම් වර්ග
ගිණුම් වර්ග
- ඉතුරුම්
- ජංගම ගිණුම්(චෙක්පත් ලිවීමේ පහසුකම නොමැතිව)
- කාලීන තැන්පතු