MoneyGram

MoneyGram

විශිෂ්ටතම, කාර්යක්ෂම සහ විශ්වාසනීය සේවාවක් සමඟින් DFCC බැංකුවේ සියලූම ශාඛාවන් හරහා MoneyGram මුදල් හුවමාරු සේවාව පිරිනමනුු ලබයි.

හැඳින්වීම

හැඳින්වීම

“MoneyGram” යනු ඩිජිටල් P2P ගෙවීම් ක‍්‍රමවේදයේ ගෝලීය ප‍්‍රමුඛයා වන අතර එය ගෝලීය ප‍්‍රජාව සම්බන්ධ කරවන නව්‍ය මූල්‍ය විසඳුමයි. මුදල් සංචරණය බලගැන්වීමේ අරමුණ මත පදනම් වූ උපාය මාර්ගයක් ලෙසත්, ෆින්ටෙක් නවෝත්පාදනයේ ශක්තිමත් අත්වැලක් සහ ප‍්‍රමුඛ පෙළේ පාරිභෝගික කේන්ද්‍රීය හැකියාවත් සමඟින් MoneyGram පසුගිය වසර පහ තුළ මිලියන 150 කට අධික පිරිසකට සේවය කිරීමට හැකියාව ලැඛී ඇති අතර එය ශ්‍රී ලංකාව තුල විදේශ මුදල් පේ‍්‍රෂණ සඳහා වූ විශිෂ්ටතම තේරීමයි.

නවීන, ජංගම සහ API මාධ්‍යයන් භාවිතය තුලින් එහි සෘජු-පාරිභෝගික ඩිජිටල් නාලිකාව ඔස්සේ ගෝලීය ජාලය සහ ව්‍යවසායික පාරිභෝගිකයින් සඳහාම නිර්මාණය කරන ලද මූල්‍ය ව්‍යාපාරයන් හරහා පාරිභෝගිකයින්ට ඉහළම සේවාවක් ලබා දීම තුලින් ලොව ඉහළම සන්නාම සහිත ආයතනයන් සමඟින් සහයෝගයෙන් කටයුතු කරනු ලබයි. MoneyGram යනු දේශසීමා හරහා ගෙවීම් නවෝත්පාදනයෙන් සහ බ්ලොක්චේන් තාක්ෂණයෙන් සක‍්‍රීය මෙම අංශයේ පුරෝගාමී ප‍්‍රමුඛයාද වේ.

MoneyGram වෙතින් ඔබට සපයන සේවාවන්

  • ලොව පුරා ක්ෂණික මුදල් හුවමාරු සේවාව
  • බොහෝ සේවාවන්ට වඩා ලාභදායී ගෙවීම් අනුපාත
  • විශ්වාසනීය හා ආරක්ෂිත ගෙවීම් ක‍්‍රමවේද
  • PIN අංකයක් සහිත ආරක්ෂිත ගෙවීම් පද්ධතියක්

MoneyGram සේවාව ලබා ගත හැකි ස්ථාන?

ශ‍්‍රී ලංකාවට මුදල් පේ‍්‍රෂණ එවීම සඳහා, MoneyGram ගෝලීය වශයෙන් ස්ථාන 400,000 කදී රටවල් 200කට අධික සංඛ්‍යාවක් පවතී.