සාමාන්‍ය ණය සැළසුම්
සාමාන්‍ය ණය සැළසුම්
- උපරිම ණය අගය – රුපියල් මිලියන 25ක්
- වාර්ෂික පොලී අනුපාතය – 8%
- ණය නැවත ගෙවීම් කාලසීමාව – අවුරුදු 10(උපරිම දීර්ඝ කිරීමේ කාලය වසර 2කට යටත්ව)
සුදුසුකම් ලබන අංශ
සුදුසුකම් ලබන අංශ
අලුතින්ම පටන්ගන්නා හෝ ව්‍යාප්ත කිරීම් සිදුකරන සියලුම නිෂ්පාදන
කර්මාන්ත
- සිවිල් ඉදිකිරීම් ( උපරිමය රුපියල් මිලියන 10 දක්වා)
- යන්ත්රසූත්ර, මෙවලම් සහ උපකරණ
කාර්ය ප්‍රාග්ධන අවශ්‍යතා (උපරිමය රුපියල් මිලියන 10 දක්වා)
සංචාරක, සෞඛ්‍ය, කාර්මික පුහුණුව, වාහන සේවා ස්ථාන, ඉන්දන පිරවුම්හල්, වාහන අලුත්වැඩියා කරන ස්ථාන ආදී කර්මාන්ත අංශයට අදාළ සේවා ක්ෂේත්‍ර
මුල්‍ය සහය
- සිවිල් ඉදිකිරීම් ( උපරිමය රුපියල් මිලියන 10 දක්වා)
- යන්ත්රසූත්ර, මෙවලම් සහ උපකරණ
- කාර්ය ප්‍රාග්ධන අවශ්‍යතා (ණය අගයෙන් 20%ක් ගොඩනැගිලි ඉදිකිරීමකට හෝ යන්ත්රසූත්ර මිලදී ගැනීමකට භාවිතා කළ හැක)
ගොඩනැගිලි(අයිති හෝ කල්බදු) සහ ඉඩම් හැර ස්ථාවර වත්කම් සඳහා ආයෝජනය කිරීම, ව්‍යාපෘතියේ සම්පූර්ණ වත්කම් අගය එය අහවරවීමේ දී රුපියල් මිලියන 75 නොඉක්මවිය යුතුය.