සේවා සහ ගාස්තු
සේවා සහ ගාස්තු
Non-petition-based nonimmigrant visa (except E) | $160.00 |
Petition based visa categories | $190.00 |
E – Treaty Trader/Investor, Australian Professional Specialty category visa | $205.00 |
Fiancé(e) or Spouse of U.S. Citizen | $265.00 |
සටහන් :
- සියලුම කාණ්ඩ සඳහා වීසා ලබාගැනීමේ ක්රියාවලී ගාස්තු නැවත ගෙවීමක් සිදුනොවේ.
- ගෙවීම් සිදුකළ හැක්කේ දේශීය මුදල්වලින් පමණි.
- ඇමරිකානු ඩොලර් සඳහා අද පවතින විදෙස් මුදල් හුවමාරු අනුපාතය පහත ලින්ක් එක හරහා දැනගත හැක www.ustraveldocs.com/lk
- සංක්රමණික නොවන වීසා ඉල්ලුම්පත් ගාස්තු ගෙවීම් බැංකු විසින් පිළිගනු ලබන්නේ සඳුදා සිට සිකුරාදා දක්වා පස්වරු 4.30වන තෙක් පමණි.