
ඊ-ස්ටේට්මන්ට් - නිතර මතුවන ගැටළු
අප නිතර අසනු ලබන ප්‍රශ්න කිහිපයකට සවිස්තරාත්මක පිළිතුරු සපයයි
ඊ-ස්ටේට්මන්ට් – නිතර මතුවන ගැටළු
ඊ-ස්ටේට්මන්ට් නොමිලේ ලබා දෙන සේවාවකි
සියලුම ප්‍රකාශන ගිණුම් සඳහා දැනට ඊ- ස්ටේට්මන්ට්ස් පහසුකම තිබේ.
මාසික ඉතිරිකිරීම් සහ වියදම් විශ්ලේෂණය වැනි අමතර විශේෂාංග සමඟින් ඔබේ බැංකු ප්‍රකාශන ලැබීමට එය ඉතා වේගවත් හා ආරක්ෂිත ක්රමයකි
ඔව්, ගිණුම් වර්ගය ඊ-ස්ටේට්මන්ට් එකක් ලෙස වෙනස් කිරීම සඳහා ඔබට විකල්ප නාලිකා අයදුම්පතක් පිරවිය යුතුය.ගිණුම් වාර්තාව පාස් පොතේ සිට ඊස්ටේට්මන්ට් දක්වා වෙනස් කරන ලෙස ඉල්ලමින් අයදුම්පතෙහි කුඩා සළකුණක් යොදා වෙනස තහවුරු කිරීම සඳහා ඔබේ සම්පූර්ණ අත්සන යොදන්න.
නිසි පරිදි පුරවන ලද විකල්ප නාලිකා අයදුම්පත්‍රයක් ඔබ ළඟම ඇති ශාඛාවට ඉදිරිපත් කළ යුතුය.
ඔව්, ඔබට අපගේ වෙබ් අඩවියෙන් විකල්ප නාලිකා අයදුම්පත්‍රය බාගත කළ හැකිය. Link: http://www.dfcc.lk/en/useful-links/application-forms
ඔව්. ඔබගේ සියලුම ගිණුම් ඔබගේ ඊ-ස්ටේට්මන්ට් හි පෙන්වනු ඇත.
ඊ-ස්ටේට්මන්ට් යවනු ලබන්නේ ගිණුමක ප්‍රාථමික හිමිකරුට පමණි.
දැනට ඔබේ ඊ-ස්ටේට්මන්ට් එක මාසිකව ලබා ගත හැකි අතර මේ සඳහා වෙනස්කම් නුදුරු අනාගතයේදී බැංකුව විසින් හඳුන්වා දෙනු ඇත.
නොහැක, ඔබට ලියාපදිංචි විය හැක්කේ ඉහත සඳහන් එකක් සඳහා පමණි.
නව ඊමේල් ලිපිනය පැහැදිලිව සඳහන් කරමින් ලිඛිත ඉල්ලීමක් ඔබ ළඟම ඇති ශාඛාවට ඉදිරිපත් කළ යුතුය.
එය විද්‍යුත් තැපැල් ලිපින කිහිපයකට යැවිය නොහැක.
නැත, ඔබට ඊ-ස්ටේට්මන්ට් විද්‍යුත් තැපෑලට ප්‍රතිචාර දැක්විය නොහැක.
• ඔබ සේවාව සඳහා ලියාපදිංචි වී සිටියද ඔබට ප්‍රකාශන ගිණුම් නොමැති වීම. • ඔබේ ප්‍රකාශන ගිණුම් වලට එම ප්‍රකාශන කාලය සඳහා කිසිදු ගනුදෙනුවක් නොමැති වීම. • ඔබගේ ප්‍රකාශන ගිණුම් අක්‍රියව පවතින අතර ඒ සඳහා විද්‍යුත් ප්‍රකාශය යවනු ලබන්නේ වාර්ෂිකව දෙවරක් පමණක් වීම • ඔබ වැරදි විද්‍යුත් තැපැල් ලිපිනයක් ලබා දී තිබීම.
සහාය සඳහා 011 235 0000 අංකයෙන් ඩීඑෆ්සීසී බැංකු ඇමතුම් මධ්‍යස්ථානය අමතන්න.
ඔව්. සේවාව ලැබීමට අවශ්‍යතාවයක් නොමැති නම්, ආසන්නතම ශාඛාවට ඉල්ලීම් ලිපියක් ඉදිරිපත් කිරීමෙන් දායකත්වයෙන් ඉවත් වීමට ඔබට නිදහස තිබේ.