රන්වරම උකස් තැබීම්

රන්වරම උකස් තැබීම්

ඔබට නිවැරදි විසඳුම් ලබාදීමට DFCC බැංකුවේ රන්වරම උකස් ණය යෝජනා ක්‍රමය තිබේ.

අත්තිකාරම් මුදල් සහ පොලී අනුපාතය

අත්තිකාරම් මුදල් සහ පොලී අනුපාතය

කැරට් අත්තිකාරම් මුදල (රු.) අවම අත්තිකාරම් මුදල (රු.) උපරිම
24 250,000 250,000
22 240,000 240,000
21 230,000 230,000
20 220,000 220,000
19 210,000 210,000
18 200,000 200,000
පොලී අනුපාත 15.50% p.a 15.00% p.a

විශේෂාංග

  • ආකර්ෂණීය පොලියකට උපරිම අත්තිකාරම් මුදල්
  • ඔබේ රත්තරන් වලට සහතික කළ ආරක්ෂාවක් සහ රහස්‍යභාව සුරැකීමක්
  • ඔබට අවශ්‍ය ඕනෑම මොහොතක බේරාගැනීමේ පහසුව ලබාදීමට අවශ්‍ය පරිදි සකස්කළ හැකි ගෙවීම් ක්‍රමවේදයක්
  • කලින් දැනුම්දීමකින් තොරව බේරාගැනීමේ අවස්ථාව

සුදුසුකම්

  • වයස අවුරුදු 18ට වැඩි ශ්‍රී ලංකාවේ පුරවැසියෙකුවීම

අයදුම්කරන්නේ කෙසේ ද

  • ඔබේ ජාතික හැඳුනුම්පත/රියදුරු බලපත්‍රය/ ගුවන්ගමන් බලපත්‍රය/ ජ්‍යෙෂ්ඨ පුරවැසි හැඳුනුම්පත රැගෙන එන්න
  • අපගේ ළඟම ඇති ශාඛාව වෙත පැමිණෙන්න – ශාඛා සොයාගන්න

පොලී අනුපාතය

  • පොලී අනුපාතය පිරික්සන්න

මෙවලම් සහ සහය

  • ඉතුරුකිරීම් සහ නිවාස ණය පිලිබඳ අපේ ‍බ්ලොග් ලිපි කියවන්න
  • අපේ පෞද්ගලික සහ නිවාස ණය ගණකයන් පිරික්සන්න
  • ශාඛා/ATMs/CDM සොයාගන්න
  • නවතම ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රවර්ධනයන්පි රික්සන්න