ඩෙබිට් කාඩ්පත්

- පහසුවෙන් ඔබේ ගනුදෙනු කරගැනීමට DFCC වීසා ඩෙබිට් කාඩ්පත් නව හැඩයකින් සහ අමතර ආරක්ෂණ ක්‍රියාවලියක් මඟින් වැඩිදියුණු කළ ඔබ අතට පැමිණෙන බව දැනුම්දෙන්නේ ඉමහත් සතුටිනි
- එම කාඩ්පතෙහිම පිහිටුවා ඇති ආරක්ෂක තාක්ෂණික චිපයක් සහ PayWave තාක්ෂණික පහසුකම් නිසා ස්වංක්‍රිය ගෙවීම් පහසුකම් සපිරි ඕනෑම අලෙවිසැලකින් ‘tap and pay’ ක්‍රමවේදයට අනූව පහසුවෙන් ගෙවීම් සිදුකර ගැනීමේ අවස්ථාව ලැබේ.
- ඔබේ ඩෙබිට් කාඩ්පත සක්‍රිය කරගන්නේ කෙසේ ද?පැය 24 පුරාම ක්‍රියාත්මක අපේ ඇමතුම් මධ්‍යස්ථානයට අමතන්න.අපේ DFCC ATM යන්ත්‍රයක් අසළට ගොස් මූලික PIN අංකය වෙනස් කර ඔබේ ඩෙබිට් කාඩ්පත් සක්‍රිය කරගන්න.
- සේවා ලබාගත හැකි ස්ථාන: DFCC ATM සහිත බැංකු ශාඛා සහ බැංකු නොවන ස්ථානවල ස්ථාපිත කර ඇති DFCC ATM යන්ත්‍රවලින් DFCC බැංකුව LankaPay ජාලයේ කොටස්කරුවෙකු නිසා දිවයින පුරා ඇති 3600කට වැඩි ATM යන්ත්‍රවලින්
වාසි
ආහාර ගැනීම, සාප්පුවලින් මිලදී ගැනීම, සංචාරක සහ අපේ පාරිභෝගිකයන්ගේ එදිනෙදා වියදම් සිදුකර ගැනීමට අවශ්‍ය විටක ලොවපුරා ස්ථාපිත කර ඇති බලයලත් අලෙවිසැල් සියල්ලක දීම අපේ අන්තර්ජාතික වීසා ඩෙබිට් කාඩ්පත් පිළිගනී.
මිලදී ගැනීම් පහසු සහ ලේසි ක්‍රමවේදයකින් PayWave තාක්ෂණය සමඟ අමතර ආරක්ෂණ විශේෂාංග ඇතුළුත්ව කාඩ්පතේම පිහිටුවා ඇති චිපය
විස්තරය | සාමාන්‍ය | ප්‍රිමියර් | ||
---|---|---|---|---|
|
30 | - | නොමිලේ | නොමිලේ |
|
7.50 | ශ්‍රී ලංකා රුපියල්වලින් ඇති ගිණුමේ මුදල් අගයට සමාන අගය පැතිර පවතින හුවමාරු අනුපාතයට සමාන වේ | නොමිලේ | නොමිලේ |
|
750 | ශ්‍රී ලංකා රුපියල්වලින් ඇති ගිණුමේ මුදල් අගයට සමාන අගය පැතිර පවතින හුවමාරු අනුපාතයට සමාන වේ | 750 | ශ්‍රී ලංකා රුපියල්වලින් ඇති ගිණුමේ මුදල් අගයට සමාන අගය පැතිර පවතින හුවමාරු අනුපාතයට සමාන වේ |
|
100 | ශ්‍රී ලංකා රුපියල්වලින් ඇති ගිණුමේ මුදල් අගයට සමාන අගය පැතිර පවතින හුවමාරු අනුපාතයට සමාන වේ | 100 | ශ්‍රී ලංකා රුපියල්වලින් ඇති ගිණුමේ මුදල් අගයට සමාන අගය පැතිර පවතින හුවමාරු අනුපාතයට සමාන වේ |
|
හුවමාරු අගයෙන් 3.5%යි | හුවමාරු අගයෙන් 3.5%යි | හුවමාරු අගයෙන් 3.5%යි | හුවමාරු අගයෙන් 3.5%යි |
නිවාස ණයක් සඳහා ඔබේ අවශ්‍යතාවය කුමක්ද?
Inquire Now
[contact-form-7 404 "Not Found"]