DFCC බැංකුවේ ඉතිහාසය

DFCC බැංකුවේ ඉතිහාසය

වර්තමානයේ සියලු මූල්‍ය සේවා ලබාදෙන වාණිජ බැංකුවක් ලෙස ව්‍යාප්ත වී තිබුණත් 1955 දී පාර්ලිමේන්තු පනතක් යටතේ DFCC බැංකුව ආරම්භ කළේ ශ්‍රී ලංකාවේ පුරෝගාමී සංවර්ධන බැංකුවක් ලෙසය.