
DFCC සමඟ සම්බන්ධවීමට
DFCC බැංකුවේ සේවය කිරීමේ අවස්ථාවක් දී වර්ධනයට, විවිධ ප්රතිලාභ ලබාගැනීමට සහ වෘත්තීය අගයන, කණ්ඩායම් හැඟීම ඇති, විවෘතභාවය පිරි, විවිධත්වය අගයන, අනෙකාගේ අගයන් සහ වෙනස්කම් ගරුකරන සංස්කෘතියක් තමා තුළ ඇතිකර ගැනීමට අවස්ථාව ලැබේ.
Your Opportunities
බැංකුව විසින් පෞද්ගලයන්ට සහයෝගය දැක්වීම සඳහා මුල්‍ය විසඳුම් මෙන්ම සියලුම වර්ගයේ ව්‍යාපාර සඳහා, සංවර්ධන බැංකුකරණ සහ වානිජ බැංකුකරණ පහසුකම් ලබාදෙයි. දැන්ම ඔබේ අයඳුම්පත Top Jobs වෙබ් අඩවියේ හෝ recruit@dfccbank.com වෙත අප්ලෝඩ් කරන්න සහ රැකියා අවස්ථා දැනගැනීමට අපේ වෙබ් අඩවියට පිවිසෙන්න.