බැංකු සහතිකය

බැංකු සහතිකය

ඔ‍බේ ව්‍යාපාරික/ව්‍යාපෘති අවශ්‍යතාවන් සැපිරීම සඳහා අවශ්‍ය බැංකු සහතික නිකුත් කිරීම

විශේෂාංග

විශේෂාංග

ඔ‍බේ ව්‍යාපාරික/ව්‍යාපෘති අවශ්‍යතාවන් සැපිරීම සඳහා අවශ්‍ය බැංකු සහතික අප නිකුත් කරනු ලැ‍බේ.

  පහත බැංකු සහතික අප නිකුත් කරයි

  • ලංසු බැඳුම්කර
  • ණය ගෙවීම් බැඳුම්කර
  • කාර්ය සාධන බැඳුම්කර
  • ණය සහතික
  • පාරිභෝගික සහතික ආදිය