සුදුසුකම්
සුදුසුකම්
- වයස අවුරුදු 18 සිට විශ්‍රාම ගැනීම දක්වා, විශ්‍රාම ගැනීමට නියමිත දිනයට පෙර ණය සම්පූර්ණයෙන්ම ආපසු ගෙවීමට යටත් වේ.
- අවම මාස 6ක සේවා කාලයක් සහ තමන්ගේම වෘත්තීය කාර්යයක වසරකට වඩා වැඩි සේවා කාලයක්.
- අවම ආදායම රුපියල් 50,000.00(මූලික + ස්ථාවර දීමනා+ වෙනස්වන දීමනා).
නැවත ගෙවීම් කාලය
නැවත ගෙවීම් කාලය
උපරිමය අවුරුදු 7ක් පුරා ණය නැවත ගෙවීම් කාලයක් හිමිවේ, විශ්‍රාම ගැනීමට නියමිත දිනයට පෙර ණය සම්පූර්ණයෙන්ම ආපසු ගෙවීමට යටත් වේ.
ණය වාරික ගණනය කිරීම පරීක්ෂා කිරීමට මෙතැන ක්ලික් කරන්න(පෞද්ගලික ණය ගණකය)
අයදුම් කරන්නේ කෙසේද
අයදුම් කරන්නේ කෙසේද
ණය අයදුම් ආකෘති පත්‍රය ඩවුන්ලෝඩ් කරගෙන එය සම්පූර්ණ කර ඕනෑම DFCC බැංකුවක ලබාදෙන්න හෝ පහත ඉල්ලීම් සටහන් කිරීමට අනූව අප ඔබව සම්බන්ධ කරගනු ලැබේ.
ණය අයදුම් කිරීමට ඔබ කැමති බැංකුවක් වෙත ගොස් සිදුකිරීමට ද හැකියාව තිබේ.
ඉදිරිපත් කළ යුතු ලියකියවිලි
ඉදිරිපත් කළ යුතු ලියකියවිලි
- නිවැරදිව සම්පූර්ණ කළ ණය අයදුම්පත.
- කොන්දේසි සහ නියමයන් පිළිගැනීම.
- වැටුප පදනම් කරගත් ගෙවීම් සහතිකය – DFCC බැංකුව වෙත වැටුප ලැබෙන පරිදි බැංකුව සකස් කළ ආකෘතියෙන් සේව්‍යයාගෙන් ලිපියක් හෝ බැංකුවට මුදල් ලැබෙන පරිදි සහතික කළ ස්ථාවර නියෝගයක්.
- සියලු පෞද්ගලික කාර්යන්ගෙන් සිදුකරන ඉපැයීම් DFCC බැංකුව වෙත යොමුකිරීමට අයදුම්කරු කැමැත්ත ප්‍රකාශකළ ලිපියක්.
- ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ හඳුනාගැනීමේ ලිපියක්.
- ජාතික හැඳුනුම්පතේ, රියදුරු බලපත්‍රයේ හෝ ගුවන් ගමන් බලපත්‍රයේ සහතික කළ පිටපතක්.
- ආසන්නම වැටුප් වාර්තාවක් (මුල්පිටපත/සහතික කළ පිටපතක්)
ඩිජිටල් බැංකුකරණ
ඩිජිටල් බැංකුකරණ
- DFCC වොලට්
- ඔන්ලයින් බෑංකින්
- විද්‍යුත් ගිණුම් සටහන්
- කෙටි පණිවිඩ තොරතුරු සේවා
- චිප් එකක් සහිත payWave බලගැන්වූ ඩෙබිට් කාඩ්පතක්
පොලී අනුපාතය
පොලී අනුපාතය
- පොලී අනුපාතය පිරික්සන්න
මෙවලම් සහ සහය
මෙවලම් සහ සහය
- ඉතුරුකිරීම් සහ නිවාස ණය පිලිබඳ අපේ බ්ලොග් ලිපි කියවන්න
- අපේ පෞද්ගලික සහ නිවාස ණය ගණකයන් පිරික්සන්න
- ශාඛා/ATMs/CDM සොයාගන්න
- නවතම ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රවර්ධනයන් පිරික්සන්න
අප හා සම්බන්ධවන්න
අප හා සම්බන්ධවන්න
24×7 ක්ෂණික ඇමතුම් – 0112 350000
කාර්යාලීය වේලාවන් හි දී සහය සඳහා, කරුණාකර අමතන්න:
පුද්ගලික ණය පිළිබඳ ණය විශේෂඥයා
මෙෂාර පෙරේරා – 0777 339663
බස්නාහිර පළාත
දිලුක් හිමන්ත – 0772 309523
සමිත ජයතිලක – 0771 798854
සබරගමුව පළාත
ලලීන් රුබේරු – 0773 410083
ගයාන් පෙරේරා – 0756 832871
දකුණු පළාත
තුෂාර කැටකුඹුර – 0766 607580
සමීර සිල්වා – 0778 220822
මධ්‍යම පළාත
රසික රත්නායක – 0773 620526
සෞම්‍ය හේරත් – 0777 930376
වයඹ පළාත
වජිර රණසිංහ – 0777 111882
උතුරු මැද / නැගෙනහිර පළාත්
අයේෂ් පීරිස් – 0777 943711
උතුරු පළාත
කජානනසාරම – 0773 068976