දැක්ම, මෙහෙය සහ අගයන්

දැක්ම, මෙහෙය සහ අගයන්

DFCC බැංකුවේ පැහැදිළි දැක්ම සහ මෙහෙය වන්නේ විවිධත්වයෙන් පැතිරුණු කණ්ඩායම් කාර්යයන් ඒකාබද්ධවීම හරහා තිරසාර මුල්‍ය විසඳුම් ලබාදීමේ පුරෝගාමියා ලෙස DFCC බැංකුව ක්‍රියාත්මකවීම සහතික කිරීමයි.