ප්‍රතිලාභ
ප්‍රතිලාභ
- ඉතිරි කිරීමේ ගිණුම:
- මෙම ක්‍රමවේදය යටතේ ඕනෑම ආකාරයක ඉතුරුම් ගිණුමක් ආරම්භ කළ හැකි ය.
- ගිණුම ආරම්භ කළ දිනයේ සිට දින 30 ක් ඇතුළත වැටුප ගිණුමට බැර වන්නේ නම්, කිසිදු මූලික තැන්පතුවකින් තොරව ගිණුම ආරම්භ කළ හැකි වේ.
- ජංගම ගිණුම:
- ගිණුම ආරම්භ කිරීමට මූලික තැන්පතුවක් අවශ්‍ය නැත.
- අවම ශේෂය පවත්වා ගැනීමේ ගාස්තු අය නොකෙරේ.
- ශේෂය ඉතුරුම් ගිණුමකට මාරු කිරීමේ හැකියාව ඇත (Account sweep-in facility).
- ඩෙබිට් කාඩ්පත් සඳහා මූලික ගාස්තුව අය නොකෙරේ.
සුදුසුකම්
සුදුසුකම්
ඉහත සඳහන් ප්‍රතිලාභ හිමිවීමට නම්, අවම වශයෙන් රු. 25,000/- ක වැටුපක් DFCC ගිණුමට බැර විය යුතු ය
අවශ්‍ය ලිපිලේඛන
අවශ්‍ය ලිපිලේඛන
- ජාතික හැඳුනුම්පතේ පිටපතක්
- සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය
- දැනට පදිංචි ලිපිනය ජාතික හැඳුනුම්පතේ සඳහන් ලිපිනයෙන් වෙනස් වන්නේ නම්, ලිපිනය තහවුරු කිරීමේ සාක්ෂියක් (උදා: දුරකථන බිල්පතක්, ජල හෝ විදුලි බිල්පතක්)
නියමයන් හා කොන්දේසි
නියමයන් හා කොන්දේසි
අයදුම් කළ යුතු ආකාරය
අයදුම් කළ යුතු ආකාරය
- ළඟම පිහිටි DFCC බැංකු ශාඛාව වෙත යන්න
- 0112 350 000 අංකයෙන්, පැය 24 පුරා ක්‍රියාත්මක අපගේ ඇමතුම් මධ්‍යස්ථානය අමතන්න
- inquire now form කොටස පුරවන්න
ඩිජිටල් බැංකුකරණ සේවාවන්
ඩිජිටල් බැංකුකරණ සේවාවන්
- SMS Alerts පහසුකම නොමිලේ
- අන්තර්ජාල බැංකුකරණ පහසුකම නොමිලේ
- විද්‍යුත් ගිණුම් ප්‍රකාශ නොමිලේ
- ජංගම බැංකුකරණ පහසුකම සමග DFCC ONE සේවාව නොමිලේ