
කෙටි පණිවිඩ ඇඟවුම් නිතර මතුවන ගැටළු
අප නිතර අසනු ලබන ප්‍රශ්න කිහිපයකට සවිස්තරාත්මක පිළිතුරු සපයයි
කෙටි පණිවිඩ ඇඟවුම් නිතර මතුවන ගැටළු
නිසි පරිදි සම්පුර්ණ කරන ලද විකල්ප නාලිකා අයදුම්පතක් ආසන්නතම ශාඛාවට ඉදිරිපත් කිරීමෙන් හෝ පෞද්ගලික ගිණුම් සඳහා අපගේ 24*7 පැය පාරිභෝගික සේවා මධ්‍යස්ථානයට ඇමතුමක් ලබාදීමෙන් ඔබට ලියාපදිංචි විය හැකිය.
ඔබේ බැංකු ශේෂයන් පිළිබඳව යාවත්කාලීනව තබා ගනිමින් මෙම සේවා ගිණුම් සඳහා ලියාපදිංචි කර ඇති ඔබගේ ගිණුම්වල සිදුවන සියලුම බැර සහ හර ගනුදෙනු පිළිබඳව ඔබට දන්වනු ලැබේ. (ලෙජර් ශේෂය පමණි)
ඔව්. පෞද්ගලික ගිණුම් සඳහා වාර්ෂික ගාස්තුව ලෙස රු. 250/- ක මුදලක්ද, ව්‍යාපාරික ගිණුම් සඳහා වාර්ෂික ගාස්තුව ලෙස රු. 1,000/- ක මුදලක්ද අය කෙරේ.
ඔව්, ඔබට අයදුම්පත හරහා උපදෙස් ලබා දිය හැකියි
ඔබගේ ලියාපදිංචි ගිණුම්වල සිදුවන සියලුම හර සහ බැර ගනුදෙනු සඳහා දැනට ඔබට කෙටි පණිවුඩ ලැබෙනු ඇති අතර තවත් ආකාරයේ ඇඟවීම් අනාගතයේදී එකතු වේ.
ඔව්, සියලුම ජංගම සහ ඉතුරුම් ගිණුම් සම්බන්ධ කළ හැකියි.
කෙටි පණිවුඩ ඇඟවීම් අයදුම්පත්‍රය අන්තර්ජාලය හරහා බාගත කළ හැකිද?
ඔව්, නමුත් කෙටි පණිවුඩ ඇඟවීම් ලැබෙන්නේ ප්‍රාථමික ගිණුම් හිමියාට පමණි
ඔබේ ජංගම දුරකථන අංකයේ යම් වෙනසක් සිදුවී ඇත්නම් වහාම බැංකුවට දැනුම් දී වෙන්ස්වීම සිදු කරන ලෙස ඉල්ලුම් කළ ලිපියක් ළඟම ඇති ශාඛාවට භාර දෙන්න.
එය තත්‍ය කාලීන පදනමින් පද්ධතිය මගින් ජනනය කර ඇති බැවින් එම පණිවිඩය නැවත යැවීමට බැංකුවට හැකියාවක් නැත.
ඔබ භාවිතා කරන ජංගම දුරකථන ජාලය නොසලකා ඔබට මෙම පහසුකම භුක්ති විඳිය හැකිය.
නැත, ඔබේ සේවාදායක හැඳුනුම්පත යටතේ ඔබට ලියාපදිංචි කළ හැක්කේ එක් ජංගම දුරකථන අංකයක් පමණි.
සහාය සඳහා ඔබට 011235 0000 අංකයෙන් ඩීඑෆ්සීසී බැංකු ඇමතුම් මධ්‍යස්ථානය අමතන්න.
ඔව්. සේවාව ලැබීම ඔබට අවශ්‍ය නැතිනම්, ආසන්නතම ශාඛාවට අදාළ ඉල්ලීම සඳහන් ලිපියක් ඉදිරිපත් කිරීමෙන් දායකත්වයෙන් ඉවත් වීමට ඔබට නිදහස තිබේ.
සේවා සපයන්නා වෙතින් ජංගම රෝමිං සක්‍රිය කර නොමැති වීම ආවරණ කළාපයෙන් පිටත සිටීම ජංගම දුරකථන ජාලය සම්බන්ධ ගැටළු.
නැත, ඔබට කෙටි පණිවුඩ ඇඟවීම් යවනු ලබන අංකයට පිළිතුරු දිය නොහැක
සහාය සඳහා 011235 00 00 අංකයෙන් ඩීඑෆ්සීසී බැංකු ඇමතුම් මධ්‍යස්ථානය අමතන්න.