ආයතනික ණයපත්

DFCC ආයතනික කාඩ්පත් සමඟ ඔබේ ආයතනයේ එදිනෙදා වියදම් කාර්යක්ෂමව, වෙහෙස මහන්සියකින් තොරව වඩාත් ‍හොඳට පාලනය කරගැනීමේ අවස්ථාව උදාකරයි.

ආයතනික ණයපත්

DFCC Gold Card
  • DFCC ආයතනවලට තමන්ගේ ගෙවීම් වඩාත් පහසුවෙන් කරගැනීමට අවහිරතා නොමැති විසඳුමක් DFCC ආයතනික ක්‍රෙඩිට් කාඩ්පත් වලින් ලබාදෙයි.
  • මෙමඟින් ‍ආයතනික සේවකයන්ට තමන්ගේ වියදම් සහ ආයතනයේ වියදම් වෙන්කරගැනීමට සහ මෙහෙයුම් වියදම් මනාව පරිපාලනය කිරීමට ආයතනය අවස්ථාව ලබාදෙයි.

සුදුසුකම්

ආයතනික බැංකුකරණ, වෙළඳ බැංකු ඒකක, ගෙවීම් සහ මුදල් කළමනාකරණ හෝ ආයතනික අවධානම් වර්ගීකරණ A හෝ ඊට ඉහළ ශාඛා සමඟ ව්‍යාපාරික සබඳතාවක් පවත්ගන්නා DFCC ආයතනික පාරිභෝගිකයන්ට මෙම ආයතනික ක්‍රෙඩිට් කාඩ්පත නිකුත් කරයි.

Inquire for a Credit Card

විශේෂාංග සහ වාසි

අපගේ ක්‍රෙඩිට් කාඩ්පත් සසඳා බලන්න

ඔබට නිවාස ණයක් ලබාගැනීමට අවශ්‍යවන්නේ ඇයි?

Inquire Now