විශේෂාංග සහ වාසි
විශේෂාංග සහ වාසි
- අවම තැන්පතු අගය – රු. 10,000
- පොළිය මාසිකව, තුන්මසකට වරක්, හය මසකට වරක්, වාර්ෂිකව සහ කල්පිරීමෙන් පසු ලබාගත හැක.
- මෙම ස්ථාවර තැන්පතු මුදල ඇපයට තබමින් ණය පහසුකම් ලබාගැනීමේ හැකියාව ද පවතී.
- අතිවිශාල මූල්‍ය තැන්පතු ස`දහා අවශ්‍ය පොළි අනුපාතය සාකච්ඡා කරගැනීමේ හැකියාව ද පවතී.
සුදුසුකම
සුදුසුකම
- ආයතන සහ වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයන්
අයදුම් කරන ආකාරය
අයදුම් කරන ආකාරය
- අපේ ළගම ඇති ශාඛාවට පැමිණෙන්න. – ඔබට ළගම ශාඛාව පරීක්ෂා කරන්න.
- ක්ෂණික අංකයට අමතන්න. – 0112-350000
ඩිජිටල් බැංකුකරණය:
ඩිජිටල් බැංකුකරණය:
- ඔන්ලයින් බැංකුකරණය
- විද්‍යුත් ගිණුම් ප්‍රකාශන
- කෙටි පණිවිඩ දැන්වීම්
පොළී අනුපාතය
පොළී අනුපාතය
- පොළී අනුපාතය පරීක්ෂා කරන්න.
ජ්‍යෙෂ්ඨ පුරවැසි පොලී අනුපාත
ජ්‍යෙෂ්ඨ පුරවැසි පොලී අනුපාත
- ජ්‍යෙෂ්ඨ පුරවැසි පොළී අනුපාතය පිරික්සන්න.