DFCC බැංකුවේ රැකියා අවස්ථා

DFCC බැංකුව සේවක බඳවාගැනීම් වලදී විවිධත්වය සඳහා ප්‍රමුඛත්වය සහ සමාන අවස්ථා ලබාදෙන මූල්‍ය ආයතනයකි.