ඉන්ෆයිනයිට් වීසා ක්‍රෙඩිට් කාඩ්පත

අපගේ සුවිශේෂී ගණුදෙනුකරුවන් සඳහාම පමණක් ලබාදෙන මෙම නවතම ක්‍රෙඩිට් කාඩ්පත, ශ්‍රී ලංකාවේ එකම සිරස් කාඩ්පත වන නිසා ඔබ ගෙවීම් කරන ඕනෑම තැනක ඔබ සඳහා විශේෂ වටිනාකමක් හිමිවේ.

ඉන්ෆයිනයිට් වීසා ක්‍රෙඩිට් කාඩ්පත

DFCC Gold Card
  • DFCC ඉන්ෆයිනයිට් වීසා ක්‍රෙඩිට් කාඩ්පත සමඟින් දේශීය හෝ විදේශීය ඔබ කරන ගණුදෙනු සඳහා ඉහළ ප‍්‍රතිලාභ සහ වරප‍්‍රසාද රැසක් ලබාගන්න.
  • මෙම DFCC ඉන්ෆයිනයිට් වීසා ක්‍රෙඩිට් කාඩ්පත ඉදිරිපත් කර වසරකට නොමිලේ ගුවන්තොටුපල විවේකාගාර පිවිසීම් 2ක් සමඟින් 900කට අධික ලොව පුරා ඇති අනෙකුත් ගුවන්තොටුපල විවේකාගාර වලට පිවිසීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත, තවද ඔබගේ ගුවන් ටිකට්පත් DFCC ඉන්ෆයිනයිට් වීසා ක්‍රෙඩිට් කාඩ්පත හරහා මිලදී ගන්නා විට සංචාරක රක්ෂණයක්ද නොමිලේ හිමිවනු ඇත.

සුදුසුකම් නිර්ණායක

අවම දළ ආදායම රු. 450,000 සහ ඊට වැඩි
ණය සීමාව රු. 750,000 සහ ඊට වැඩි

Apply for a Credit Card

ඉන්ෆයිනයිට් වීසා ක්‍රෙඩිට් කාඩ්පත විශේෂාංග සහ ප‍්‍රතිලාභ

ඔබගේ DFCC ක්‍රෙඩිට් කාඩ් බිල්පත, අපගේ පහසු සහ කාර්යක්ෂම ගෙවීම් ක්‍රම භාවිතා කරමින් පහසුවෙන් පියවන්න.

අපේ බ්ලොග් අඩවිය

ක්‍රෙඩිට් කාඩ්පත් සසඳා බලන්න

පුද්ගලික ණය සඳහා ඔබේ අවශ්‍යතාවය කුමක්ද?

Inquire Now