
අපත් සමග ඉදිරියට යන්න
DFCC බැංකුවේ සේවය කිරීමේ අවස්ථාවක් දී වර්ධනයට, විවිධ ප්රතිලාභ ලබාගැනීමට සහ වෘත්තීය අගයන, කණ්ඩායම් හැඟීම ඇති, විවෘතභාවය පිරි, විවිධත්වය අගයන, අනෙකාගේ අගයන් සහ වෙනස්කම් ගරුකරන සංස්කෘතියක් තමා තුළ ඇතිකර ගැනීමට අවස්ථාව ලැබේ.
DFCC සංස්කෘතිය හා සම්ප්රදායන්
- සුහද, ඵලදායී සහ ගෞරවණීය රැකියා පරිසරයක්
- පීඩා පැමිණවීම් හෝ පහත්කොට සැලකීම් වලට කිසිදු ඉඩක් නැත
- අදහස්, පැමිණිලි සහ දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමට ක්රම කිහිපයක්
- කාන්තාවන්ට හිතකර වූ රැකියා පසුබිම් හා අවස්ථාවන්
- ප්රධාන වටිනාකම් වලට මුල්තැන ලබාදෙන ආයතනික සම්ප්රදායක්












