DFCC රටවිරු ගිණුම

DFCC රටවිරු ගිණුම
විදේශගත ශ්‍රී ලාංකික සේවා
නියුක්තිකයන් සඳහාම නිර්මාණය කරන ලද ඉතුරුම් ගිණුම

විදේශගත ශ්‍රී ලාංකික සේවා නියුක්තිකයන් සහ ඔවුන්ගේ පවුලේ සමීපතමයන් සඳහා සකස් කරන ලද සුවිශේෂී ප්‍රතිලාභ සහිත DFCC රටවිරු ඉතුරුම් ගිණුම ඔබේ විශ්වාසදායක සහකරු වේ.

ඔබ DFCC රටවිරු ගිණුම තෝරාගත යුත්තේ ඇයි?

ඔබ DFCC රටවිරු ගිණුම තෝරාගත යුත්තේ ඇයි?

ලෝකයේ ඕනෑම රටක සිට ඔබ එවන මුදලට වැඩිම පොලී අනුපාතයක් සහ වැඩිම වරප්‍රසාද ලබාදෙන ඉතුරුම් ගිණුම

  • සුවිශේෂී පොලී අනුපාත: ගිණුම් ශේෂය රුපියල් 10,000/- වඩා වැඩිනම් 5% වාර්ෂික පොලී අනුපාත යක්
  • නොමිලේ ලබාදෙන ඩෙබිට් කාඩ්පත: ඕනෑම තැනක සිට ඕනෑම වෙලාවක මුදල් ලබා ගැනීමේ සහ ගෙවීම් කටයුතු කර ගැනීමේ හැකියාව.
  • නිවාස ණය: නිවාස ණය සඳහා ඉක්මන් අනුමැතිය සහ විදේශගත ශ්‍රමිකයන් සඳහා ලබාදෙන සුවිශේෂී සේවාව.

අපගේ Express Home Loans දෙස බැලීමට මෙහි Click කරන්න

  • ලීසිං පහසුකම්: විදේශගත ශ්‍රමිකයන් සඳහා ඉක්මන් අනුමැතිය සහ සුවිශේෂී ප්‍රතිලාභ.
  • රන් ණය සේවාව: රන් ණය සඳහා සුවිශේෂී පොලී අනුපාත.
  • රක්ෂණ ප්‍රතිලාභ: ශ්‍රී ලංකාවේ සිටින පවුලේ සාමාජිකයන් සඳහා සුවිශේෂී මිලකට රෝහල් ගාස්තු රක්ෂණාවරණ පැකේජයන්.

DFCC රටවිරු ගිණුම ආරම්භ කළ හැක්කේ කාටද?

මූලික සුදුසුකම්:

  • විදේශ රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන්.
  • විදේශ රැකියාවල නියුතු අයගේ ශ්‍රී ලංකාවේ වෙසෙන පවුලේ සාමාජිකයන් (විදේශ මුදල් ප්‍රේෂණ ලැබෙන බවට ලියකියවිලි ඉදිරිපත් කළ යුතු වේ).

ගිණුම ආරම්භ කළ හැක්කේ කෙසේ ද?

  • DFCC බැංකු ශාඛාවන් හරහා
  • විදේශ රටවල සේවයේ නියුතු DFCC බැංකුවේ අලෙවි නියෝජිතයන් හරහා.
  • කටාර්, ඩුබායි හෝ කුවේට් හි DFCC නියෝජිත අමතන්න

සක්‍රීය මුදල් ප්‍රේෂණ ගිණුම් සඳහා සුවිශේෂී ප්‍රතිලාභ

සියලු ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා මාස තුනක් ඇතුළත අවම වශයෙන් එක් මුදල් ප්‍රේෂණයක් හෝ ලබා තිබිය යුතු වේ.

අදම DFCC රටවිරු ගිණුමක් ආරම්භ කරන්න

ඔබේ ඉතුරුම්වලට ඉහළ පොලී අනුපාතයක් සමග සුවිශේෂී ප්‍රතිලාභ ලබා ගන්න ගිණුම ආරම්භ කිරීම සඳහා Click කරන්න