DFCC අධ්‍යාපනික ණය

DFCC අධ්‍යාපනික ණය

DFCC බැංකුවේ අධ්‍යාපනික ණය සමඟ ඔබගේ ඉලක්ක ජයගන්න.

සුදුසුකම්

සුදුසුකම්

  • දේශීය සහ විදේශීය අධ්‍යාපනික වැඩසටහන් සඳහා.
  • වයස අවුරුදු 55 දක්වා(සේව්‍යයා‍ගේ සහතිකය අනූව අවුරුදු 60 දක්වා)
  • පෞද්ගලික සේවය කරමින් මුදල් උපයන වෘත්තීයවේදීන්ට අවුරුදු 60ක් දක්වා
  • ආදායම – අවමය රුපියල් 50,000.00(මූලික + ස්ථාවර දීමනා)

නැවත ගෙවීම්

වයස අවුරුදු 60 දක්වා උපරිමය අවුරුදු 10ක් වනතුරු අධ්‍යාපනික ණය ගෙවීම් කාලයක් ලබාගත හැක.

ණය වාරික ගණනය කිරීම සඳහා මෙය ක්ලික් කරන්න ( පෞද්ගලික ණය ගණකය)

අයදුම් කරන්නේ කෙසේ ද

ණය අයදුම් ආකෘති පත්‍රය ඩවුන්ලෝඩ් කරගෙන එය සම්පූර්ණ කර ඕනෑම DFCC බැංකුවක ලබාදෙන්න හෝ පහත ඉල්ලීම් සටහන් කිරීමට අනූව අප ඔබව සම්බන්ධ කරගනු ලැබේ.

ණය අයදුම් කිරීමට ඔබ කැමති බැංකුවක් වෙත ගොස් සිදුකිරීමට ද හැකියාව තිබේ.

ඉදිරිපත් කළ යුතු ලේඛන

  • නිවැරදිව සම්පූර්ණ කළ ණය අයදුම්පත
  • ජාතික හැඳුනුම්පතේ, රියදුරු බලපත්‍රයේ හෝ ගුවන් ගමන් බලපත්‍රයේ සහතික කළ පිටපතක්
  • ආදායම් සහතිකයක් ආසන්නම මාස තුනක වැටුප් වාර්තාවක්/පෞද්ගලික සේවයන්ගේ ආදායම් වාර්තා
  • අධ්‍යාපනික ආයතනය මඟින් නිකුත් කළ පාඨමාලාවේ තොරතුරු සහ ගාස්තු ආකෘතය ඇතුළත් ලිපිය
  • වැටුප පදනම් කරගත් ගෙවීම් සහතිකය – DFCC බැංකුව වෙත වැටුප ලැබෙන පරිදි බැංකුව සකස් කළ ආකෘතියෙන් සේව්‍යයාගෙන් ලිපියක් ‍හෝ බැංකුවට මුදල් ලැබෙන පරිදි සහතික කළ ස්ථාවර නියෝගයක්
  • දේපළක් ඇපයට තබාගනිමින් ඔබ ණයක් අයදුම්කරන්නේ නම් එහි ඔප්පු ලියකියවිලි සහ දේපළ සම්බන්ධව දේශීය අධිකාරීත්වය විසින් සහතික කළ ලියකියවිලි.

ඩිජිටල් බැංකුකරණ

  • ‍ DFCC වොලට්
  • ඔන්ලයින් බෑංකින්
  • විද්‍යුත් ගිණුම් සටහන්
  • කෙටි පණිවිඩ තොරතුරු සේවා
  • චිප් එකක් සහිත payWave බලගැන්වූ ඩෙබිට් කාඩ්පතක්

පොලී අනුපාතය

  • පොලී අනුපාතය පිරික්සන්න

මෙවලම් සහ සහය

  • ඉතුරුකිරීම් සහ නිවාස ණය පිලිබඳ අපේ ‍බ්ලොග් ලිපි කියවන්න.
  • අපේ පෞද්ගලික සහ නිවාස ණය ගණකයන් පිරික්සන්න.
  • ශාඛා/ATMs/CDM සොයාගන්න.
  • නවතම ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රවර්ධනයන් පිරික්සන්න.

අප හා සම්බන්ධවන්න

24×7 ක්ෂණික ඇමතුම් – 0112 350000