DFCC වීසා Affinity ක්‍රෙඩිට් කාඩ්පත
(මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය)

කාඩ්පත සමඟ ලැබෙන ආකර්ෂණීය දීමනා සහ ප‍්‍රතිලාභ භුක්ති විඳින අතරම ඔබේ පාසල වෙත ඔබේ සහයෝගය ලබාදෙන්න.

DFCC වීසා Affinity ක්‍රෙඩිට් කාඩ්පත(මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය)

DFCC Gold Card
  • මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයීය ආදි ශිෂය සංගමයේ සාමාජිකයන් සඳහාම ලබාදෙන සුවිශේෂි ප්ලැටිනම් Affinity ක්‍රෙඩිට් කාඞ්පත.
  • මෙම ක්‍රෙඩිටි කාඩ්පත සමඟින් වසර මුළුල්ලේම සම කල නොහැකි ආකර්ෂණීය දීමනා සහ ඉහල ප‍්‍රතිලාභ ලබාගන්න.
  • ආදි ශිෂය සංගමයට මෙම ක්‍රෙඩිටි කාඞ්පත යටතේ, ක්‍රෙඩිට් කාඩ්පත් වාර්ෂික ගාස්තුවෙන් දිරි දීමනාවක් සහ සිදුකරන සෑම ගනුදෙනුවකටම දායකත්වයක් පිරිනමනු ලැබේ.

සුදුසුකම් සඳහා වූ නිර්ණායක

මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයකු වීම.
අවම දළ වැටුප රු. 50,000/- සහ ඊට වැඩි විය යුතුය. ආරම්භක ණය සීමාව රු. 100,000/- කි.

Apply for a Affinity Card

විශේෂාංග සහ ප‍්‍රතිලාභ DFCC affinity cards

Inquire Now

Error: Contact form not found.