ත්‍රිත්ව විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය සඳහා
DFCC වීසා ඇ‍ෆිනිටි ක්‍රෙඩිට් කාඩ්පත

කාඩ්පත සමඟ ලැබෙන ආකර්ෂණීය දීමනා සහ ප්‍රතිලාභ භුක්ති විඳින අතරම ඔබේ පාසල වෙත සහයෝගය හා කැපවීම දක්වන්න

ත්‍රිත්ව විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය සඳහාDFCC වීසා ඇ‍ෆිනිටි ක්‍රෙඩිට් කාඩ්පත

DFCC Gold Card
  • ත්‍රිත්ව විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ (කොළඹ ශාඛාවේ) සාමාජිකයන් සඳහාම සුවිශේෂි ප්ලැටිනම් ඇ‍ෆිනිටි ක්‍රෙඩිට් කාඩ්පත.
  • ප්ලැටිනම් ඇ‍ෆිනිටි ක්‍රෙඩිටි කාඩ්පත සමඟින් වසර මුළුල්ලේම සම කල නොහැකි ආකර්ෂණීය දීමනා සහ ඉහල ප්‍රතිලාභ.
  • ආදි ශිෂය සංගමයට ඇ‍ෆිනිටි ක්‍රෙඩිටි කාඩ්පත යටතේ, බඳවා ගැනීමේ ගාස්තුවෙන් රු. 500/- ක් ද, වාර්ෂික ගාස්තුවෙන් රු. 800/- ක් ද සහ සිදුකරන සෑම ගනුදෙනුවකටම 0.1% ක දායකත්වයක්.

සුදුසුකම් සඳහා වූ නිර්ණායක

ත්‍රිත්ව විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ (කොළඹ ශාඛාවේ) සාමාජිකයකු වීම.
අවම දළ වැටුප රු. 50,000/- සහ ඊට වැඩි විය යුතුය. ආරම්භක ණය සීමාව රු. 100,000/- කි.

Apply for a Affinity Card

විශේෂාංග සහ ප‍්‍රතිලාභ DFCC affinity cards

Inquire Now

Error: Contact form not found.