සුදුසුකම්
සුදුසුකම්
- වයස අවුරුදු 13 ත් 18 ත් අතර යෞවනකු හෝ යෞවනියක විය යුතුය.
ප්රතිලාභ
ප්රතිලාභ
- ඔබටම වෙන්වූ යොවුන් ඩෙබිඩ් (හර) කාඩ්පත.
- ඕනෑම ස්වයංක්‍රීය ටේලර් (ATM) යන්ත්‍රයකින් දිනකට රු .5,000 / – දක්වා මුදල් ආපසු ගැනීම.
- දිනකට රු 25,000 / – දක්වා මිලදී ගැනීම් සහ අන්තර්ජාල ගනුදෙනු.
- ඔබගේම DFCC කනිෂ්ඨ ගිණුම් වලට හුවමාරු කිරීම.
- දෙමව්පියන්ට / භාරකරුට කෙටි පණිවුඩ (SMS) මාර්ගයෙන් දැනුවත් කිරීම.
- මුදල් ගනුදෙනු සම්බන්ධ -ඊ-ප්‍රකාශන (E – Statements) ඔස්සේ සම්බන්ධවීමේ පහසුකම.
- ආකර්ෂණීය පොලී අනුපාත.
- හවුල්කාර අළෙවිසැල් වලින් සුවිශේෂී වට්ටම් / දීමනා.
- ස්පර්ශක ගෙවීම් (Tap & Pay) ඔස්සේ දිනකට රුපියල් 5,000/ – ක් දක්වා ගෙවීමේ පහසුකම.
කොන්දේසි
කොන්දේසි
- ආරම්භක තැන්පතුව රුපියල් 1,000 කි.
- ගිණුම් විවෘත කළ හැකි වන්නේ ශ්‍රී ලාංකීය රුපියල් වලින් පමණි.
- දෙමව්පියන් හෝ භාරකරු විසින් ගිණුම විවෘත කළ යුතුය.
- වයස අවුරුදු 16 සිට 18 දක්වා යෞවන යෞවනියන්ට ඔවුන්ගේම ගිණුමක් ආරම්භ කළ හැකිය.
- යොවුන් ඩෙබිට් කාඩ්පත මඟින් ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍ර හරහා පමණක් මුදල් ආපසු ගැනීමට අවසර ඇත.
- ඒකාබද්ධ ගිණුම් සඳහා අවසර නැත.
- දේශීය පුරවැසිභාවය නොමැති / ශ්‍රී ලාංකීය නොවන අය සඳහා ගිණුම් විවෘත කිරීමට අවසර නොමැත.
අවශ්‍ය ලිපි ලේඛන
අවශ්‍ය ලිපි ලේඛන
- ගිණුම් විවෘත කිරීමේ පෝරමය.
- යෞවනයාගේ උප්පැන්න සහතිකයේ පිටපතක්.
- දෙමාපියන්ගේ / භාරකරුගේ ජාතික හැඳුනුම්පතේ පිටපතක්.
- ලිපිනය සනාථ කිරීම (අවශ්‍යනම් පමණි).
- දෙමව්පියන්ගේ / භාරකරුගේ ජංගම දුරකථන අංකය සහ විද්‍යුත් තැපැල් ලිපිනය.
ඩිජිටල් බැංකුකරණ පහසුව
ඩිජිටල් බැංකුකරණ පහසුව
මෙවලම් සහ සහාය
මෙවලම් සහ සහාය
- අපගේ ගණක යන්ත්‍ර පිරික්සන්න.
- අපගේ ශාඛා/ATMs/CDMs ස්ථාන සොයාගන්න.
- නවතම කාඩ්පත් ප්රවර්ධනයන් පිරික්සන්න.