හැඳින්වීම
හැඳින්වීම
ඔබේ අදායමට සරිලන ලෙස සකස් කරගත හැකි, වෙළඳපොළේ ඇති හොඳම රථවාහන මූල්‍ය සම්පාදන විසඳුම මෙයයි.
- ව්‍යුහගත ආපසු ගෙවීමේ සැලසුමක්
- ණය කාලය දීර්ඝ කිරීමේ (Rollover) හැකියාව
- ණය කාලය දීර්ඝ කිරීමේ අවස්ථාවේදී වාහනය මාරු කිරීමේ හැකියාව
සුදුසුකම්
සුදුසුකම්
- වැටුප් ලබන සේවකයන්, වැටුප් සහිත රාජකාරි වල නියුතු වෘත්තිකයන් සහ පෞද්ගලික සේවාවන් මගින් ආදායම් ලබන වෘත්තිකයන්
- විශ්‍රාම ගන්නා කාලය තෙක් ණය ආපසු ගෙවීමට කාලය හිමි වේ.
- වැටුප් ලබන සේවකයන් – වසරක් හෝ ඊට වැඩි කාලයක් අඛණ්ඩව සේවයේ නිරත වී සිටි ස්ථිර සේවකයන් විය යුතු ය.
- ස්වයං රැකියාවල නියුතු වෘත්තිකයන් – පෞද්ගලික සේවා සම්පාදනයේ අවම වශයෙන් මාස 6 ක කාලයක් නිරත වී සිටි වෘත්තිකයන් විය යුතු ය.
- වැටුප් ලබන සේවකයන් රු. 100,000/- ක් හෝ ඊට වැඩි වැටුපක් (මූලික වැටුප සහ ස්ථාවර දීමනා) සහිත ස්ථිර රැකියාවක නිරත විය යුතු ය.
- ස්වයං රැකියාවල නියුතු වෘත්තිකයන් – පෞද්ගලික සේවා සම්පාදනයෙන් මාස 3 ක කාලයක් තුළ ලබන සාමාන්‍ය ආදායමෙන් 75% (සුදුසුකම් ලැබීමේ අවම සීමාව රු. 100,000/-)
ආපසු ගෙවීම
ආපසු ගෙවීම
උපරිම ආපසු ගෙවීමේ කාලසීමාව වසර 6 ක් වන අතර, උපරිම කාලය වසර 8 කට යටත්ව තවත් වසර 5 ක් දක්වා කාලය දීර්ඝ කරගත හැකි වේ.
ණය කාලය දීර්ඝ කළ හැක්කේ වසර 3 කට පසුව පමණි.
අයදුම් කළ යුතු ආකාරය
අයදුම් කළ යුතු ආකාරය
- අයදුම්පත බාගත කර සහ සම්පූර්ණ කර, ළඟම පිහිටි DFCC බැංකු ශාඛාවට භාරදෙන්න.
- නැතිනම් විමසීම් ආකෘති පත්‍රය පිරවීමට මෙතැන ක්ලික් කරන්න. අපගේ නියෝජිතයෙකු ඉක්මනින් ඔබ අමතනු ඇත.
- නැතිනම් ඔබ කැමති ශාඛාවක් වෙත ගොස් ණය යෝජනා ක්‍රමය සඳහා අයදුම් කරන්න – ශාඛා සොයාගන්න.
ඉදිරිපත් කළ යුතු ලිපිලේඛන
ඉදිරිපත් කළ යුතු ලිපිලේඛන
- නිසි ලෙස සම්පූර්ණ කරන ලද ණය අයදුම් පත්‍රය
- පිළිගත් බවට සහතික කළ නියමයන් හා කොන්දේසි
- DFCC බැංකුව මගින් නියම කරනු ලබන ආකාරයට රැකියාව/ වැටුප / ආදායම සහතික කරන ලිපිලේඛන
- ජාතික හැඳුනුම්පතේ, රියදුරු බලපත්‍රයේ හෝ විදේශ ගමන් බලපත්‍රයේ සහතික කළ පිටපතක්
- අවසන් වරට ලැබුණු වැටුප් පත්‍රිකාව (Salary slip) (මුල් පිටපත හෝ සහතික කරන ලද පිටපතක්)
අමතන්න
අමතන්න
24×7 ක්ෂණික ඇමතුම් – 0112 350000
නිතර අසන ප්‍රශ්න
නිතර අසන ප්‍රශ්න
ඩිජිටල් බැංකුකරණය
ඩිජිටල් බැංකුකරණය
- DFCC ONE
- අන්තර්ජාල බැංකුකරණය
- විද්‍යුත් ගිණුම් ප්‍රකාශ
- SMS Alerts සේවාව
- Chip පදනම් කරගත් PayWave සහිත ඩෙබිට් කාඩ්පත්